තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 471ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ, කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි...
Read more
තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 471ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ,
Read moreයාපනය බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් 51 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ ඊයේ (27) දිනයේ සිදුකළ PCR පරීක්ෂණ වාර්තාවලට අනුව එම ආසාදිතයින්
Read moreවාරියපොළ, කටුපොත මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේ, සිදුවු රිය අනතුරකින් එකම පවුලේ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ අද (28) උදෑසන 8ට පමණ අනුරාධපුරයේ වන්දනාගමනක් යෑම සඳහා වේයන්ගොඩ සිට ත්‍රිරෝද රථයකින් පැමිණෙමින් සිටිය දී පියා,
Read moreමාර්තු අප්‍රේල් වන විට පොල් මිල පහළ යනු ඇති බව පොල් කර්මාන්ත අමාත්‍යාංශ්‍ය පවසනවා. එම අමාත්‍යංශයේ ලේකම් තිස්ස හේවා විතාරණ මහතා පෙන්වා දෙන්නේ පසුගිය වසරේ නිසි වර්ෂාවක් නොලැබීම පොල් ඵලදාව අඩුවීමට හේතු වූ බවයි. මේ දිනවල
Read moreප්‍රේත දෝෂයක් ඉවත් කිරීම සඳහා දැරියකට වේවැලකින් පහර දී ඇති අතර පහර කෑ’ දැරිය මේ වන විට මියගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ මීගහවත්ත කඳුබොඩ ප්‍රදේශයේ නව
Read moreපසුගිය පැය 24 ක කාලය තුළ ගුවන් යානා 38 ක මෙහෙයුම් කටයුතු සිදුකරමින් ගුවන් මගීන් 2,429 දෙනෙකුට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල මගින් ගුවන් පහසුකම් ලබාදී තිබෙනවා. ඒ අනුව ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ ගුවන් මගීන් 855
Read moreදිවයිනේ ප්‍රදේශ කිහිපයක පසුගිය කාලය පුරා වාර්තා වූ භූ කම්පන තත්ත්වයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර භූ විද්‍යා ගවේෂකයින් සමඟ මේ වනවිට අධ්‍යයනයක් ආරම්භ කර තිබෙනවා. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය ප්‍රකාශ කළේ ඕස්ටේ්රලියාව හා කැනඩාව යන
Read moreදුම්රිය ප්‍රවේශපත්‍ර විද්‍යුත් ක්‍රමයට නිකුත් කිරීමට සැලසුම්කර ඇති ව්‍යාපෘතිය චීන සමගාමකට ලබා දීම තුලින් මුදල් අපතේ යන බවට දුම්රිය එන්ජින් රියදුරු සංගමය චෝදනා කරනවා. එහි ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ කියා සිටියේ අදාල ව්‍යාපෘතිය දේශීය සමාගමකට ලබා
Read moreකොවිඩ් මළ සිරුරු භූමදානය පිළිබඳ මාර්ගෝපදේශ ඇතුළත් මූලික කෙටුම්පත සකස් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ කොරෝනා මරණ භූමදානයට අවස්ථාව ලැබෙන්නේ , අදාළ මාර්ගෝපදේශ නිකුත් වීමෙන් පසුව බවයි.
Read moreඅධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙටින් (01) ආරම්භ වීමට නියමිතව තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 622,352 දෙදෙනෙකු පෙනීසිටින බවයි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට
Read more
ප්‍රේත දෝෂයක් ඉවත් කිරීම සඳහා දැරියකට වේවැලකින් පහර දී ඇති...
සිනෙති අකිලා නව පරපුරේ රංගන ශිල්පිණියක්. සිනමාවෙන් රංගනය ඇරඹු සිනෙති...
හිස් ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලි කිව්වාම මතක්...
ඉන්දීය තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක යූසූෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට...
රටේ ප්‍රධාන ආයතන මෙහෙයවන ප්‍රධානීන් අතර එක් කැබිනට් අමාත්‍යවරියක්, රාජ්‍ය...
බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ දී ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් පත් කළ...
තායිලන්තය කොරෝනා එනන්තකරණ වැඩපිළිවෙල අද සිට ආරම්භ කර තිබෙනවා. එරට කැබිනට් අමාත්‍යවරුන්ට, සෞඛ්‍ය බලධාරීන්ට සහ සෞඛ්‍ය සේවකයන්ට එන්නත් ලබාදීමේදී ප්‍රමුඛතාව...
ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් වාහනයේ වටිනාකමින් සියයට 80 දක්වා ඉහළ නැංවීමට මහබැංකුව තීරණය කර තිබෙනවා. මහබැංකුව පවසන්නේ මූල්‍ය...