• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-25 | 8:04 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

සිරුර හැඩට තියාගන්න ජිම් යන්නම ඕනෑ නැහැ – රුමාලි විලාසිතා ගැන හිතන පතන විදිහ

2021-01-14 ‍| 1:58 pm
සිරුර හැඩට තියාගන්න ජිම් යන්නම ඕනෑ නැහැ – රුමාලි විලාසිතා ගැන හිතන පතන විදිහ
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter

රුමාලි ගමගේ කියන්නේ තිරය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් රංගන ශිල්පිණියක්,

මේ රුමාලි විලාසිතා ගැන හිතන පතන විදිහ.

විලාසිතා ගැන මොකද හිතන්නේ ?

ඒක ඉතිං ටෙ‍්‍රන්ඞ් එකක්. කාලෙන් කාලෙන වෙනස් වෙනවා. තමන්ට ගැලපෙන දේ කරන එක තමයි විලාසිතාව කියන්නේ.

සීමා මායිම් තියෙනවාද?

සීමා මායිම් තියෙනවා. මම හිතන්නේ රටෙන් රටට විලාසිතා වෙනස්. සමාජ මට්ටම අනුවත් වෙනස් වෙනවා. අපි යන එන තැන අනුවත් වෙනස් වෙනවා.

අනුකරණය කරනවාද?

මම දකින දේ මම ආස කරන ට‍්‍රයි කරලා බලනවා. මට එ්ක ගැලපෙනවා නම් මම අනිවාර්්‍යයෙන්ම කරනවා. මම ආසා කරන කෙනෙක් කරන දෙයක් මට ගැලපෙන්නේ නැතිනම් කොච්චර ටෙ‍්‍රන්ඞ් එකක් වුණත් කරන්නේ නැහැ. නමුත් මට එ්ක ගැලපෙනවා නම් මම අනිවාර්්‍යයෙන්ම ට‍්‍රයි කරලා බලනවා.

පෙනුම වැදගත්ද?

ඕනෑම මනුස්සයෙකුට පෙනුම වැදගත්. ප‍්‍රසන්නව සිටීම ගැහැණු පිරිමි බේදයක් නැතිව වැදගත්. අපි අපිට පිරිසිදුව කෙනෙකුට බලන්න පුළුවන් විදිහට තියාගෙන ඉ`ඳීම වැදගත්. එ්ක ඕනෑම වෘත්තියකටත් අදාලයි. එ් වගේම තමන් කරන දේ අනුවත් වැදගත් වෙනවා.

සිරුර හැඩට තියාගන්න ජිම් යන්නම ඕනෑද?

නැහැ. ජිම් යන්නම ඕනෑ නැහැ. එ් වෙනුවට අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. මොකද මම ඇත්තටම ජිම් යන්නේ නැති කෙනෙක්. මම ටිකක් තරබාරුව හිටපු කෙනෙක්. හැබැයි මම ජිම් නොගිහිං තමයි ඇඟ අඩුකරගත්තේ. මම කොහොමටත් ජිම් යන්න ඕනෑ කියන කතාව පිළිගන්නේ නැහැ. අපිට ගෙදර ඉඳලා ව්‍යායාම කරන්න පුළුවන්. යෝග කරන්න පුළුවන්. ඇරබික්, ඩාන්සින් වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. ක‍්‍රීඩා කරන්නත් පුළුවන්.

කැමැතිම ඇඳුම ?

ගවුම්වලට තමයි කැමැති. එ්කට අනුව හැඩ වෙන්නයි කැමැති.

හෑන්ඞ් බෑග් එක වැදගත්ද?

අනිවාර්්‍යයෙන්ම වැදගත්. මම සාමාන්‍යයෙන් ඇඳුමට ගැලපෙන විදිහට හෑන්ඞ් බෑග් එක මාරු කරන කෙනෙක්. අවශ්‍ය දේවල් ටික දාගන්න එපායැ.

හෑන්ඞ් බෑග් එකේ වැඩිපුර තියෙන්නේ ?

අනිවාර්්‍යයෙන්ම වොලට් එක තියෙනවා. යතුරු ටික තියෙනවා. ඊට අමතරව සුවඳ විලවුන්, ලිපිස්ටික්, ටිෂූ, අව් කණ්නාඩිය අනිවාර්්‍යයි.

ගමනක් යනවා නම් මේකප් එක වැදගත්ද?

ගමනක් යනවා නම් මේකම් කරනවාමයි කියලා දෙයක් නැහැ. අවශ්‍ය තැනට ලස්සනට යනවා නම් හොඳයි. තමන්ට පිළිවෙළට ලස්සනට පෙනුම තියාගන්න පුළුවන් නම් එ්ක වැදගත්. මේකම් එක අවශ්‍යයි කියලා හිතන තැනකට මේකප් එකක් දාගෙන යනවා. හැම තැනටම මේකප් අවශ්‍යයි කියලා මම හිතන්නේ නැහැ.

ජුවලරිවලට තියෙන කැමැත්ත?

ජුවලරිවලට ගොඩක් කැමැතියි. මගේ ඕනෑම ගමනකට මම වොඞ් එකක් දානවා. රින්ස්වලට ගොඩක් කැමැතියි. ඊට අමතරව ඉයරින්ස් දානවා.

පැෂන් කරන්නේ තරුණයන් ගේ ආකර්ෂණය දිනාගන්නද?

නැහැ. මම කැමැතියි ලස්සනට ඉන්න. පුංචිකාලේ ඉඳන් මම ලස්සනට ඉන්න ආසයි.

සෙරෙප්පු සපත්තු?

ලොකු ආසාවක් තියෙනවා. මම හීල් කලෙක්ෂන් එකක් තියෙනවා. හීල්ස්වලට ගොඩක් ආසයි. අඳුමෙන් ඇඳුමට පාටින් පාටට හීල්ස් මාරු කරනවා.

පැෂන් කරද්දි බ‍්‍රෑන්ඞ් හොයනවාද?

බ‍්‍රෑන්ඞ් එක වැදගත් කියලා තියෙනවා. පැෂන් කරද්දී බ‍්‍රෑන්ඞ් මම ෆලෝ කරනවා. මොකද අපිට තැනකට අරගෙන යන්න පුළුවන්. කිසිම කරදරයක් ඇතිවෙන්නේ නැහැ. අපි සල්ලි දීලා ගන්න දෙයට
වටිනාකමක් තියෙන්න ඕනෑ.

හෙයාර් ස්ටයිල් ?

මම කැමැතිම නෝමල් පෝන්ටේල් එකක් දාන්න. ඊට අමතරව සිම්පල් හෙයාර් ස්ටයිල්වලට කැමැතියි. සැලෝන්වලට ගිහිල්ලා සෙටින්
එකක් කරන්න මම ආසා නැහැ.

පැෂන් කරන්න ගිහිං අමාරුවේ වැටුණ අවස්ථා ?

තවම නම් නැහැ. මම හිතනවා ඉස්සරහටත් නැතිවේවි කියලා. මම පැෂන් කරද්දි ගොඩක් හිතලා බලන කෙනෙක්. ආවාට ගියාට මේක ලස්සනයි කියලා කරන්නේ නැහැ. යන තැනට මේක හරියටම හරිද කියලා හිතලා තමයි කරන්නේ.

– දිලීප් මාන්

 

ShareTweetSendShare

Related Posts

මලීට ආයෙමත් දුවෙක් – Photos
Gossip Mania

මලීට ආයෙමත් දුවෙක් – Photos

2021-02-25
17
ඉන්දීය නළු මෝහිත් මලික්ගේ  බිරිඳ මව් පදවිය අභියස – Photos
Gossip Mania

ඉන්දීය නළු මෝහිත් මලික්ගේ බිරිඳ මව් පදවිය අභියස – Photos

2021-02-25
5
යළි පිය පදවියට සුදානම් වන රෝහිත රාජපක්ෂ
Gossip Mania

යළි පිය පදවියට සුදානම් වන රෝහිත රාජපක්ෂ

2021-02-25
5
යුරේනිගේ නවතම හැඩ වැඩ – Photos
Gossip Mania

යුරේනිගේ නවතම හැඩ වැඩ – Photos

2021-02-25
5
කාගේත් කතා බහට ලක්වූ මීරාගේ විලාසිතාව – Photos
Gossip Mania

කාගේත් කතා බහට ලක්වූ මීරාගේ විලාසිතාව – Photos

2021-02-24
9
මගේ මුල්ම රසිකයා මගේ පුතා – රොමේෂ් සුගතපාල
Gossip Mania

මගේ මුල්ම රසිකයා මගේ පුතා – රොමේෂ් සුගතපාල

2021-02-24
6
Next Post
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 135කට සීමාවෙයි

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 135කට සීමාවෙයි

තාත්තිගේ ඒ සුන්දර මතකයන් තවමත් අපේ හිත් තුල ජීවමානයි – චිරත් රොද්‍රිගෝ

තාත්තිගේ ඒ සුන්දර මතකයන් තවමත් අපේ හිත් තුල ජීවමානයි - චිරත් රොද්‍රිගෝ

Discussion about this post

MORE LOCAL NEWS

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය යළිත් මෛත්‍රීට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය යළිත් මෛත්‍රීට

2021-02-25
0
0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...

තවත් ආසාදිතයින් 175ක් හඳුනා ගැනේ

ආසාදිතයින් 240 දෙනෙකු හඳුනා ගැනේ

2021-02-25
0
4

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 240 දෙනෙකු අද (25) දිනයේ...

ඇමති මහින්දානන්ද නිදොස් කොට නිදහස් කෙරේ

ඇමති මහින්දානන්ද නිදොස් කොට නිදහස් කෙරේ

2021-02-25
0
3

වෘත්තිය සමිතියකට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය සාපරාධි පරිහරණය...

නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට නව උපදෙස් මාලාවක්

පාස්කු වාර්තාවේ පිටපතක් නීතිපති වෙතට

2021-02-25
0
4

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳව සොයාබැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභා විමර්ශන...

සැරයන්වරයෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් සැකකරුවෙකු රෝහලට

වත්තල වෙඩි තැබීමක්

2021-02-25
0
11

වත්තල නගර මධ්‍යයේ අද (25) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිස්...

Sports News

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

2021-02-24
7
උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

2021-02-23
5
කොදෙව් සංචාරයේ  ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

2021-02-23
6
චමින්ද වාස් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

චමින්ද වාස් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

2021-02-22
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk