• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-15 | 10:22 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

VOC පළඟනාවක් විකිණීමට පැමිණි හිමි නමක් ඇතුළු 7 දෙනෙක් අත්අඩංගුවට

2021-01-01 ‍| 2:16 pm
ඇඳිරි නීති බලපත්‍ර තුනක් රුපියල් 12,000කට විකුණූ අයෙක් අත්අඩංගුවට
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

රුපියල් කෝටි දහයකට අධික මුදලකට විදේශිකයකුට අලෙවි කිරීම සඳහා මහනුවරට රැගෙනවිත් තිබූ VOC පළඟනාවක් ඇතුළු ඉපැරණි භාණ්ඩ කිහිපයක් සමග හිමිනමක ඇතුළු සැකකටයුතු හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර පොලිසියේ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මගින් ඊයේ (31 වැනිදා) මෙම වැටලීම කළා.

පුරාවස්තු ජාවාරමක් සඳහා පැමිණි හිමිනමක් ඇතුළු පුද්ගලයන් කිහිපදෙනෙකු මහනුවර නගරයේ හෝටලයක සති දෙකක පමණ කාලයක් නවාතැන්ගෙන සිටින බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් අයගෙන් ප්‍රශ්න කිරීමේදී VOC භාණ්ඩ මිලදී ගැනීම සඳහා විදේශකයකු මෙරටට පැමිණෙන තුරු හෝටලයේ නවාතැන් ගෙන සිටි බවත් ඊට අදාළ රුපියල් ලක්ෂ 10ක් පමණ වන හෝටල් බිල්පත් පවා විදේශිකයා ගෙවා ඇති බවත් හෙළිව තිබෙනවා.

කටුවන, හෝමාගම, පන්නිපිටිය, පිළියන්දල, ලේවැල්ල හා කුණ්ඩසාලේ පදිංචි ගිහි පිරිසක් සහ ගනේගොඩ විහාරස්ථානයක වැඩවාසය කරන හිමිනමක් මෙලෙස් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

ShareTweetSendShare

Related Posts

ජල සම්පාදන මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට විශේෂ නිවේදනයක්
Breaking News

2021-04-15
32
කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්

7
රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට

13
වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ

36
බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට

9
ක්‍රිකට් පෙම්වතා ගැන ගයාත්‍රි ඩයස් ගෙන් පිළිතුරක්

402
Next Post
මඟුල් කපුකම් කිරීමට කෘත්‍රිම බුද්ධියේ සහය

නව ආසාදිතයන් 392 ක් සමගින් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 13,000 පසු කරයි

විදෙස්ගතවීමට පෙර සමීපතමයන් සිප වැළඳ ගත් තරුණයකුට කොවිඩ් - 18ක් නිරෝධායනයට

Discussion about this post

MORE LOCAL NEWS

ජල සම්පාදන මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට විශේෂ නිවේදනයක්

ජල සම්පාදන මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට විශේෂ නිවේදනයක්

2021-04-15
0
32

වියළි කාලගුණයත් සමග ජල මූලාශ්‍රවල, ජල ධාරිතාව පහළ බැසීම නිසා ඇතැම්...

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්

2021-04-15
0
7

පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති "කොළඹ වරාය නගර ආර්ථික...

රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට

රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට

2021-04-15
0
13

රුපියල තවදුරටත් අව ප්‍රමාණය වෙමින් ඇමෙරිකා ඩොලරය අගය අද (15) රුපියල්...

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ

2021-04-15
0
36

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවි වූ බවට දැන...

බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට

බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට

2021-04-15
0
9

ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් මරණ 14ක් සිදුවී ඇති...

Sports News

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
17
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
26
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
12
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

2021-03-22
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk