• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-01 | 12:36 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

එන්නත ලබා නොගත් රාජ්‍ය හා පෞද්ගලික සේවකයින් සඳහා එන්නත්කරණය සතිඅන්නතයේ දී

2021-02-18 ‍| 11:55 am
එන්නත ලබා නොගත් රාජ්‍ය හා පෞද්ගලික සේවකයින් සඳහා එන්නත්කරණය සතිඅන්නතයේ දී
0
SHARES
19
VIEWS
Share on FacebookShare on Twitter

එන්නත්කරණ කටයුතු සිදුකරනු ලැබූ ප්‍රදේශවල එන්නත ලබා නොගත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා එළඹෙන සතිඅන්තයේ එම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“කෙටි දැනුම්දීමක් තුළ එන්නත්කරණ වැඩසටහන ආරම්භ වුණ නිසා රජයේ හා පෞද්ගලික සේවකයින්ට එන්නත්කරණය දියත් වුණ ප්‍රදේශවල මේ වැඩසටහනට සහභාගී වෙන්න නොහැකි වුණා. නිවාඩු ලබාගැනීමේ ප්‍රශ්න නිසා. ඒ නිසා අපි තීරණය කළා එළඹෙන සතිඅන්තයේ දී එන්නත්කරණ වැඩපිළිවෙල දියත් කරන්න. ඒ නිසා කලබලවෙන්න එපා. ඔබට එන්නත ලබාගන්න බැරි නම් සතිඅන්තයේ දී අපි ඒ අවස්ථාව සලසා දෙන්නම්. ඔබටත් ඒ සම අවස්ථාව ලැබෙනවා.“ 

තෝරාගත් ග්‍රාමසේවා වසම් සඳහා ඊයේ දිනයේ දී එන්නත්කරණය ආරම්භ කළ ද ස්ථාන කිහිපයක පමණක් ජනතා සහභාගීත්වයේ අඩුවක් පැවති බව ද මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

ඒ හේතුව මත අද දිනයේ දීත් වයස අවුරුදු 30 ත් – 60ත් අතර කණ්ඩයේ සියලුදෙනාට එන්නත් ලබාගත හැකි බව ද පැවසු අමාත්‍යවරයා කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, ගොතටුව, මොරටුව, එගොඩඋයන හා හංවැල්ල යන ප්‍රදේශවලත්, කළුතර දිස්ත්‍රික්කයේ අඟලවත්ත, බණ්ඩාරගම, පානදුර, හොරණ හා මතුගම හා ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, මීගමුව, සීදුව, මහර, බියගම, වත්තල, මිනුවන්ගොඩ, මීරිගම, රාගම, ජා-ඇල, කැලණිය, කටාන දිවුලපිටිය හා දොම්පේ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල ආවරණය වන පරිදි තෝරාගත් ග්‍රාමසේවා නිලධාරි වසම්වල එන්නත්කරණය සිදුකරන බවත් සඳහන් කළේය.

 

 

ShareTweetSendShare

Related Posts

කොවිඩ් මළ සිරුරු 14ක් කොළඹ මෘත ශරීරාගාරයේ – සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයක
Local

තවත් කොවිඩ් මරණ 7ක් – සමස්තය 471ක් දක්වා ඉහළට

2021-02-28
1
යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 51කට කොරෝනා
Local

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 51කට කොරෝනා

2021-02-28
2
පොලිස් ජිප් රථයක් හා ත්‍රිරෝද රථයක් අනතුරක – ත්‍රිරෝද රථයේ සිටි එකම පවුලේ දෙදෙනෙක් මියයයි
Local

පොලිස් ජිප් රථයක් හා ත්‍රිරෝද රථයක් අනතුරක – ත්‍රිරෝද රථයේ සිටි එකම පවුලේ දෙදෙනෙක් මියයයි

2021-02-28
4
මේ සතියේ සිට පොල් මද ආනයනය ඇරඹෙයි
Local

පොල් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවයි – තෙල් නිෂ්පාදනයට විදේශ රටවලින් පොල් මද

2021-02-28
1
ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි
Local

ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි

2021-02-28
4
විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි
Local

ගෙවුණු පැය 24 තුළ 855 දෙනෙකු දිවයිනට – 574ක් දිවයිනෙන් පිටතට

2021-02-28
3
Next Post
පිලිප් කුමරු රෝහල් ගතකරයි

පිලිප් කුමරු රෝහල් ගතකරයි

අතීත විරුවන් ඇගයීමට නව ලේකම් කාර්යාලයක්

අතීත විරුවන් ඇගයීමට නව ලේකම් කාර්යාලයක්

Discussion about this post

MORE LOCAL NEWS

කොවිඩ් මළ සිරුරු 14ක් කොළඹ මෘත ශරීරාගාරයේ – සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයක

තවත් කොවිඩ් මරණ 7ක් – සමස්තය 471ක් දක්වා ඉහළට

2021-02-28
0
1

තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 51කට කොරෝනා

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 51කට කොරෝනා

2021-02-28
0
2

යාපනය බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් 51 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී...

පොලිස් ජිප් රථයක් හා ත්‍රිරෝද රථයක් අනතුරක – ත්‍රිරෝද රථයේ සිටි එකම පවුලේ දෙදෙනෙක් මියයයි

පොලිස් ජිප් රථයක් හා ත්‍රිරෝද රථයක් අනතුරක – ත්‍රිරෝද රථයේ සිටි එකම පවුලේ දෙදෙනෙක් මියයයි

2021-02-28
0
4

වාරියපොළ, කටුපොත මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේ, සිදුවු රිය අනතුරකින් එකම පවුලේ...

මේ සතියේ සිට පොල් මද ආනයනය ඇරඹෙයි

පොල් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවයි – තෙල් නිෂ්පාදනයට විදේශ රටවලින් පොල් මද

2021-02-28
0
1

මාර්තු අප්‍රේල් වන විට පොල් මිල පහළ යනු ඇති බව පොල්...

ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි

ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි

2021-02-28
0
4

ප්‍රේත දෝෂයක් ඉවත් කිරීම සඳහා දැරියකට වේවැලකින් පහර දී ඇති අතර...

Sports News

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
1
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
5
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
17
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk