• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-09 | 12:11 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

UPDATE : තවත් ආසාදිතයන් 274ක් – අද දිනයේ සමස්තය 584ක්

2021-01-12 ‍| 9:17 pm
ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 913 ඉක්මවයි
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

කොරෝනා වෛරස ආසාදිත තවත් 274 දෙනෙක් තහවුරු කර ගැනුණු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව අද දිනයේ මේ දක්වා තහවුරු වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 584ක් දක්වා ඉහළ යනවා.

එලෙස හඳුනා ගැනුණු 274 දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රීතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අනුව දිවුලපිටිය, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 45,770ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම නිවේදනයේ සඳහන්.

එසේම මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාවද 49,533ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 


තවත් ආසාදිතයන් 310ක් – සමස්ත ආසාදිතයන් ගණන 49,000 ඉක්මවයි [Jan 12, 2021 at 20:01]

 

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 49,000 ඉක්මවා තිබෙනවා.
ඒ අද(12) දිනයේ තවත් ආසාදිතයන් 310 දෙනෙක් හඳුනාගැනීමත් සමගින්.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිත සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 49,259ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ.

ඉන් මේ වන විට ආසාදිතයන් 42,621 දෙනෙක් සුවය ලබා ඇති අතර මෙරට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 240ක්.

කෙසේ වෙතත් තවත් ආසාදිතයන් 6,398 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ප්‍රතිකාර ලබමින් සිටින බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

මේ අතර කොරෝනා වෛරස ආසාදිත බවට සැකය මත පුද්ගලයන් 793 දෙනෙක් රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

අද(12) දිනයේ තහවුරු කර ගැනුණු ආසාදිතයන් 310 අතරින් ආසාදිතයන් 302ක් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් බවත් සෙසු 8 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඒ අනුව දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 45,496ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ShareTweetSendShare

Related Posts

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට
Local

තවත් කොරෝනා මරණ 05ක් – සමස්ත මරණ 507ක් දක්වා ඉහළට

2021-03-08
6
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා
Local

තවත් ආසාදිතයින් 157 දෙනෙකු හඳුනාගැනේ

2021-03-08
3
තවත් 807කට සුවය
Local

තවත් 454 දෙනෙකුට පූර්ණ සුවය

2021-03-08
4
කොවිෂීල්ඩ් එන්නත ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට පළවන ප්‍රචාර අසත්‍යක් – මහාචාර්ය නීලිකා මලවිගේ
Local

කොවිෂීල්ඩ් එන්නත ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට පළවන ප්‍රචාර අසත්‍යක් – මහාචාර්ය නීලිකා මලවිගේ

2021-03-08
4
තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර
Local

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

2021-03-08
4
මත්ද්‍රව්‍ය සමග ශ්‍රී ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට
Local

මත්ද්‍රව්‍ය සමග ශ්‍රී ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට

2021-03-08
4
Next Post
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

කොවිඩ් 19 ආසාදිත මරණ හතරක් - සමස්තය 244 දක්වා ඉහළට

බරපතල වැඩ සහිතව රන්ජන් රාමනායක අවුරුදු හතරකට හිරේට

රන්ජන්ගේ  මන්ත්‍රී ධුරය අහෝසි වනවා සේම රන්ජන්ට වසර 7ක් ඡන්ද අයිතියත් අහිමිවෙයි

Discussion about this post

MORE LOCAL NEWS

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 05ක් – සමස්ත මරණ 507ක් දක්වා ඉහළට

2021-03-08
0
6

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 05ක් වාර්තාවී තිබෙන බව සෞඛ්‍ය අංශ...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් ආසාදිතයින් 157 දෙනෙකු හඳුනාගැනේ

2021-03-08
0
3

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 157 දෙනෙකු අද (08)...

තවත් 807කට සුවය

තවත් 454 දෙනෙකුට පූර්ණ සුවය

2021-03-08
0
4

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝගහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ...

කොවිෂීල්ඩ් එන්නත ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට පළවන ප්‍රචාර අසත්‍යක් – මහාචාර්ය නීලිකා මලවිගේ

කොවිෂීල්ඩ් එන්නත ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට පළවන ප්‍රචාර අසත්‍යක් – මහාචාර්ය නීලිකා මලවිගේ

2021-03-08
0
4

කොවිඩ් මර්දන ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලබා ගැනීමෙන් පසු වඳ භාවයට...

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

2021-03-08
0
4

අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ලිස්සා ගොස් ගසක හැපීමෙන්...

Sports News

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

2021-03-08
6
20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
2
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
14
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
20
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
8
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk