කොවිඩ් -19 ආසාදිත තවත් රෝගීන් 336 දෙනෙකු අද (05) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 67,451ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
Update :
කොවිඩ් -19 ආසාදිත තවත් රෝගීන් 393 දෙනෙකු අද (05) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 729ක්.
ඒ අනුව මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 67,844ක් දක්වා ඉහළ ගියා.
Discussion about this post