කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 544 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ එම සියලු ආසාදිතයින් මීට පෙර හඳුනාගත් කොවිඩ් රෝගීන්ගේ සමීප ආශ්‍රිතයින් බවයි.
Update:
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 160 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන තිබෙනවා.
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ මෙලෙස හඳුනාගත් ආසාදිතයින් 160 දෙනා පෙර ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.
ඒ, අනුව අද (15) දිනයේ මේ වනවිට හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 704ක්.
Discussion about this post