ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 348ක් හඳුනාගෙන ඇතිබව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 64505ක් දක්වා ඉහල ගියා.
update :
තවත් කොරෝනා ආසාදිතයන් 468ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව අද දිනයේ 816 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා.
Discussion about this post