• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-06 | 11:21 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 11ක සංචාරකයින්ට ජපානයට ඇතුළුවීම තහනම්

2021-01-14 ‍| 7:29 pm
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 11ක සංචාරකයින්ට ජපානයට ඇතුළුවීම තහනම්

Tourists from 11 countries including Sri Lanka are barred from entering Japan

0
SHARES
14
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් 11ක වැසියන්ට ජපානයට ඇතුළුවීම අද (14) සිට තහනම් කර තිබෙනවා.

කොවිඩ් – 19 ව්‍යාප්තිය හමුවේ ජපාන අගමැතිවරයා විසින් එරට දේශසීමා ප්‍රතිපත්තිවල වෙනසක් ඇති කරමින් මෙම තහනම පනවා ඇති බව වාර්තා වනවා.

ජපානයේ ටෝකියෝ, ඕසාකා ඇතුළු නගර කිහිපයකට හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත්කර ඇති අතර ඊයේ තවත් නගර කිහිපයක හදිසි තත්වයන් ප්‍රකාශ කෙරුණි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ අනුව ශ්‍රි ලංකාව, තායිවානය, තායිලන්තය, හොංකොං, සිංගප්පුරුව, මැලේසියාව, වියට්නාමය, දකුණු කොරියාව සහ චීනය ඇතුළු රටවල්වල ජනතාවට ද ජපානයට ඇතුළු වීම තහනම් වන බවයි.

කෙසේවුවද ව්‍යාපාරික සංචාරකයින් සඳහා ජනවාරි 31 දක්වා එම තහනම අදාළ නොවන බව වාර්තා වනවා.

ජපානයේ කොවිඩ් – 19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 03කට පමණ ආසන්න වී ඇති අතර 4,000කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.

ShareTweetSendShare

Related Posts

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගනී
International

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගනී

2021-03-06
13
දෙලක්ෂය ඉක්ම වූ රුසියාවේ කොරෝනා මරණ
International

දෙලක්ෂය ඉක්ම වූ රුසියාවේ කොරෝනා මරණ

2021-03-06
6
අමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලේ ආරක්ෂාව තර කෙරේ
International

අමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලේ ආරක්ෂාව තර කෙරේ

2021-03-05
4
බොලිවියාවේ බස් රථ අනතුරකින් 21ක් මරුට
International

බොලිවියාවේ බස් රථ අනතුරකින් 21ක් මරුට

2021-03-04
3
මියන්මාරයේ ගැටුම් වලින් 38 දෙනෙකු මරුට
International

මියන්මාරයේ ගැටුම් වලින් 38 දෙනෙකු මරුට

2021-03-04
3
ප්‍රංශයේ හිටපු ජනාධිපති සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙක්ට සිරදඬුවම්
International

ප්‍රංශයේ හිටපු ජනාධිපති සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙක්ට සිරදඬුවම්

2021-03-02
7
Next Post
Update: තවත් ආසාදිතයින් 215ක් – අද සමස්තය 435යි

Update : තවත් ආසාදිතයන් 316ක් - අද සමස්තය 670ක්

වසර 3කට පසු පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10ම විවෘත කෙරේ

ජලාශ 28ක් වාන් දමයි

Discussion about this post

MORE LOCAL NEWS

කොවිඩ් මළ සිරුරු 14ක් කොළඹ මෘත ශරීරාගාරයේ – සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයක

තවත් කොරෝනා මරණ 4ක් – සමස්ත මරණ සංඛ්‍යාව 497ක් දක්වා ඉහළට

2021-03-06
0
5

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 4ක් වාර්තාවී තිබෙන බව සෞඛ්‍ය අංශ...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් ආසාදිතයින් 190 දෙනෙකු හඳුනාගැනේ

2021-03-06
0
4

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 190 දෙනෙකු අද (06) දිනයේ අලුතින්...

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්

2021-03-06
0
3

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ දකුණු පයාගල දුම්රිය ස්ථානය අසල දුම්රිය...

තවත් 807කට සුවය

තවත් 448 දෙනෙකුට පුර්ණ සුවය

2021-03-06
0
4

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 448 දෙනෙකු අද...

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

2021-03-06
0
4

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී...

Sports News

දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
18
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
7
කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
10
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
12
සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

2021-03-05
3
සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

2021-03-05
5
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk