• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-08 | 11:32 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන තෛපොංගල් දිනය අදයි

2021-01-14 ‍| 10:34 am
හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන තෛපොංගල් දිනය අදයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හින්දු භක්තිකයන් හිරු දෙවියන් නමදින තෛපොංගල් උත්සවය අදට යෙදී තිබෙනවා.

නෙලාගත් අස්වැන්නේ පළමු කොටස සූර්යයාට පුදමින් කලගුණ සලකා නව වසරක උදාව සටහන් කිරීම තෛපොංගල් උත්සවය සමරමින් අද සිදු කෙරෙනවා.

ජාති, ආගම් භේදයකින් තොරව ලක්වැසි සියලු ජනතාවට සෞභාග්‍ය උදා කිරීම, තමන් සහ රජයේ ඒකායන පරමාර්ථය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තෛපොංගල් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සදහන් කර ඇත්තේ දෙමළ ජනතාව සිය අපේක්ෂා ඉටුවන නව වසරක උදාව ලෙස සලකන තෛපොංගල් දිනය ජාතික සංස්කෘතියේ කොටසක් බව සහ නෙලාගත් අස්වැන්නේ පළමු කොටස සූර්යා වෙනුවෙන් පුදන තෛපොංගල් උත්සවය සමාජ සාරධර්ම සංකේතවත් කරන බවයි.

තෛපොංගල් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ අභියෝගාත්මක කාල වකවානුවක වුවද, සෞභාග්‍යමත් දේශයක් වෙනුවෙන් සියලු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට රජය කැප වී සිටින බවයි.

එම නිසා දෙමළ ජනතාවට නැවුම් බලාපොරොත්තු සහිතව තෛපොංගල් උත්සවය සැමරිය හැකි බවත් ජාතික සංහිඳියාවේ දිනයක් බවට අද දිනය පත්වනු දැකීම අපේක්ෂාව බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් පෙන්වා දෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තෛපොංගල් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ සොබා දහමට සමීපව තෛයිපොංගල් දිනය සැමරිය යුතු බවයි.

ලෝකයට සංහිඳියාව අවශ්‍ය වන බවත්, ඒ සඳහා මානව සංහතියට පැවරී ඇති වගකීම අතිශය වැදගත් බවත් සඳහන් කරන විපක්ෂ නායකවරයා තෛයිපොංගල් උත්සවය ඒ සඳහා පාලමක් කර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

මේ අතර, නව චින්තනයකට පිවිසීමට තෛයිපොංගල් දිනය අගනා නිමිත්තක් බව ජනතා විමුක්ති පෙරමුණ තෛපොංගල් දින පණිවුඩයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

ShareTweetSendShare

Related Posts

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි
Local

ගෙවුණු පැය 24 ක කාලය තුළ ගුවන් මගීන් 757 දෙනෙකු දිවයිනට

2021-03-08
0
පාඨලී හෙළ උරුමයෙන් ඉවත් වෙයි
Local

පාඨලීගේ නඩුවට දින නියම වෙයි

2021-03-08
2
සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්
Local

සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්

2021-03-08
4
මහා පරිමාණ කසල තේ අපනයන ජාවාරමක් ගැන තොරතුරු
Local

මහා පරිමාණ කසල තේ අපනයන ජාවාරමක් ගැන තොරතුරු

2021-03-08
4
ශ්‍රී ලංකාව ගැන සංශෝධිත යෝජනාව අද ජිනීවා හමුවට
Local

ශ්‍රී ලංකාව ගැන සංශෝධිත යෝජනාව අද ජිනීවා හමුවට

2021-03-08
6
කොරෝනා ආසාදිතයෙක් මුල්ලේරියාවෙන් පැන යයි
Local

කොරෝනා ආසාදිතයෙක් මුල්ලේරියාවෙන් පැන යයි

2021-03-08
4
Next Post
ඇමති දයාසිරි හමුවීමට ගිය හත්දෙනෙකු නිරෝධායනයට

මම රාවණා පැණියක් බිව්වේ නෑ - රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කියයි

කොටස් වෙළඳපොළ මෙතෙක් සටහන් වූ ඉහළතම අගයක වර්ධනයක්

කොටස් වෙළඳපොළ මෙතෙක් සටහන් වූ ඉහළතම අගයක වර්ධනයක්

Discussion about this post

MORE LOCAL NEWS

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි

ගෙවුණු පැය 24 ක කාලය තුළ ගුවන් මගීන් 757 දෙනෙකු දිවයිනට

2021-03-08
0
0

අද උදෑසන 8.30න් අවසන් වු පැය 24 ක කාලය තුළ ගුවන්...

පාඨලී හෙළ උරුමයෙන් ඉවත් වෙයි

පාඨලීගේ නඩුවට දින නියම වෙයි

2021-03-08
0
2

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී...

සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්

සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්

2021-03-08
0
4

සංචාරක ක්ෂේත්‍රයේ කටයුතු කරන පුද්ගලයින්ට ලබා දී ඇති බැංකු හා මූල්‍ය...

මහා පරිමාණ කසල තේ අපනයන ජාවාරමක් ගැන තොරතුරු

මහා පරිමාණ කසල තේ අපනයන ජාවාරමක් ගැන තොරතුරු

2021-03-08
0
4

විදෙස් රටවලට අපනයනය කරන තේ වල කීර්ති නාමයට හානි වන අයුරින්...

ශ්‍රී ලංකාව ගැන සංශෝධිත යෝජනාව අද ජිනීවා හමුවට

ශ්‍රී ලංකාව ගැන සංශෝධිත යෝජනාව අද ජිනීවා හමුවට

2021-03-08
0
6

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංවිධානය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන එක්සත් රාජධානිය...

Sports News

20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
1
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
13
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
20
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
8
කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
11
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk