• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-09 | 1:21 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

තනතුරු වෙනසකට කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වේ

2021-01-13 ‍| 8:05 am
එජාප නියෝජ්‍ය නායක සහ මහලේකම් ධුරය සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිල අනුමැතිය
0
SHARES
18
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (13) පෙරවරු 10.00 ට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

මෙහිදී පක්ෂයේ මහලේකම්, භාණ්ඩාගාරික, නියෝජ්‍ය මහලේකම් සහ ජාතික සංවිධායක තනතුරු සදහා පත්කිරීම් සිදුකිරීම සිදු කෙරෙනු ඇති.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ පක්ෂයේ මහලේකම්ධූරය සදහා පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර , භාණ්ඩාගාරික තනතුර සදහා කෑගල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහත්වරුන් පත්කිරීමට නියමිතයි.

මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ කිසිඳු වෙනසක් සිදු නොවන අතර වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා 2023 වසර දක්වාම පක්ෂ නායකත්වයේ රැදී සිටීමට නියමිත බව වාර්තා වනවා.

ShareTweetSendShare

Related Posts

වෙරළ තීරයේ සගවා තිබූ කේරළ ගංජා කිලෝ 50ක් සොයා ගැනේ
Local

කේරළ ගංජා කිලෝ 107ක් සොයා ගැනේ

2021-03-09
3
6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට නව චක්‍රලේඛයක්
Local

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට නව චක්‍රලේඛයක්

2021-03-09
3
ගම්පහ අංක 1 මහාධිකරණ විනිසුරු ඇතුළු 10 දෙනෙකු නිවෙස් නිරෝධායනයට
Local

නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 3, 300 කට නඩු

2021-03-09
3
ඉන්දියානු දුම්රිය මැදිරි 10 ක් දිවයිනට
Local

ඉන්දියානු දුම්රිය මැදිරි 10 ක් දිවයිනට

2021-03-09
5
පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ
Local

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

2021-03-09
4
ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩකළ තවත් 139 ක් අත්අඩංගුවට – සංචරණ සීමා දැඩි කෙරේ
Local

සා.පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට

2021-03-09
4
Next Post
අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි

සැක සහිත මළ සිරුරක්

සැක සහිත මළ සිරුරක්

Discussion about this post

MORE LOCAL NEWS

වෙරළ තීරයේ සගවා තිබූ කේරළ ගංජා කිලෝ 50ක් සොයා ගැනේ

කේරළ ගංජා කිලෝ 107ක් සොයා ගැනේ

2021-03-09
0
3

කල්පිටිය කලපුවේ - සෝමතිව් දූපතෙහි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා...

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට නව චක්‍රලේඛයක්

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට නව චක්‍රලේඛයක්

2021-03-09
0
3

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා....

ගම්පහ අංක 1 මහාධිකරණ විනිසුරු ඇතුළු 10 දෙනෙකු නිවෙස් නිරෝධායනයට

නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 3, 300 කට නඩු

2021-03-09
0
3

පසුගිය ඔක්තෝබර් 20 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ...

ඉන්දියානු දුම්රිය මැදිරි 10 ක් දිවයිනට

ඉන්දියානු දුම්රිය මැදිරි 10 ක් දිවයිනට

2021-03-09
0
5

ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටි අයි.සී.එෆ් ආයතනයේ නිෂ්පාදිත ඉන්දියානු දුම්රිය මැදිරි 10...

පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

2021-03-09
0
4

පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වුණා. පසුගිය පාර්ලිමේන්තු වාරයේදී කල්තබන ලද මැණික්...

Sports News

ආචර්ට විස්සයි විස්ස තරගාවලිය අහිමි වීමේ අවධානමක්

ආචර්ට විස්සයි විස්ස තරගාවලිය අහිමි වීමේ අවධානමක්

2021-03-09
2
Road Safety World Series තරගාවලියේ තෙවැනි ජයග්‍රහණයත් ශ්‍රී ලංකාවට

Road Safety World Series තරගාවලියේ තෙවැනි ජයග්‍රහණයත් ශ්‍රී ලංකාවට

2021-03-09
4
දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

2021-03-08
6
20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
2
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
14
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk