• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-09 | 2:47 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

කොටස් වෙළඳපොළ මෙතෙක් සටහන් වූ ඉහළතම අගයක වර්ධනයක්

2021-01-14 ‍| 11:12 am
කොටස් වෙළඳපොළ මෙතෙක් සටහන් වූ ඉහළතම අගයක වර්ධනයක්
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ කොටස් වෙළඳපොල වාර්තාගත වර්ධනයක් පෙන්නුම් කරමින් ඊයේ දිනයේ නව මංසලකුණු දෙකක් සටහන් කරනු ලැබුවා.

කොටස් වෙළඳපොලේ සමස්ත වෙළඳපොල ප්‍රාග්ධනය ඊයේ ප්‍රථම වරට රුපියල් ටි්‍රලියන තුනයි දශම දෙකයි පහ ඉක්මවා ගිය අතර, එය මෙතෙක් සටහන් වූ ඉහළතම අගයයි.

එමෙන්ම, දිනක් තුළ සිදුකෙරුණු ගණුදෙනු සංඛ්‍යාව අතින්ද ඊයේ දිනයේ නව වාර්තාවක් සටහන් වූ අතර, එහිදී සිදුකෙරුණු ගණුදෙනු සංඛ්‍යාව 52,559 ක්.

2011 වසරේ අගෝස්තු 18 වැනිදා සිදුවූ ගණුදෙනු 49,921 මීට පෙර පැවති වාර්තාවයි. කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 09 ඉක්මවීමද විශේෂත්වයක්.

එමෙන්ම, මේ වසරේ ගතවූ ගණුදෙනු දින 08 තුළ දෛනික පිරිවැටුමේ සාමාන්‍යය රුපියල් බිලියන 7.4 ක සාමාන්‍යයක් සටහන් කරනවා.

කොටස් වෙළඳපොල සමස්ත මිල දර්ශකය ඊයේ දිනයේ ඒකක 161 කින් පමණ ඉහළ ගොස් 7443 ක් ලෙස සටහන් වූ අතර, එය 2015 අගෝස්තු 21 වැනිදායින් පසු සටහන් වූ ඉහළම අගයයි.

එමෙන්ම, පසුගිය වසරේ මැයි 12 වැනිදා සටහන් වූ අවම අගය හා සැසඳීමේදී මේ වනවිට සමස්ත දර්ශකය 75% කින් වර්ධනය වී තිබෙනවා.

කොටස් වෙළඳපොලේ ප්‍රධාන සමාගම් විස්ස නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකයද ඊයේ 2782 දක්වා ඉහළ ගියා.

 

ShareTweetSendShare

Related Posts

ගොවිබිම් වෙත ගොස් වී මිලදි ගැනීම ඇරඹෙයි
Business

ගොවිබිම් වෙත ගොස් වී මිලදි ගැනීම ඇරඹෙයි

2021-03-08
5
සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්
Local

සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්

2021-03-08
4
වැලි මිල පාලනයට නියාමන ව්‍යාපෘතියක්
Business

වැලි මිල පාලනයට නියාමන ව්‍යාපෘතියක්

2021-03-05
6
එනසාල් සඳහා ඉහළ මිලක්
Business

එනසාල් සඳහා ඉහළ මිලක්

2021-03-04
3
ඉතිහාසයේ වැඩිම ණය ලබාගත් වර්ෂය 2020 – පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්
Local

ඉතිහාසයේ වැඩිම ණය ලබාගත් වර්ෂය 2020 – පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්

2021-03-04
12
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 180 ක ණය අනුමතයි
Local

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 180 ක ණය අනුමතයි

2021-03-01
8
Next Post
ට්‍රම්ප් ධූරයෙන් ඉවත් කිරීමට ඩිමොක්‍රටික් උත්සහයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයෙන් පරාදයි

“බේබි ෆාම්” ක්‍රමයට බිලිඳුන් විකිණීමේ ජාවාරමක් හෙළි වේ

රත්මලානේ අංජු ගේ සහයකයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට

Discussion about this post

MORE LOCAL NEWS

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 05ක් – සමස්ත මරණ 507ක් දක්වා ඉහළට

2021-03-08
0
6

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 05ක් වාර්තාවී තිබෙන බව සෞඛ්‍ය අංශ...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් ආසාදිතයින් 157 දෙනෙකු හඳුනාගැනේ

2021-03-08
0
3

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 157 දෙනෙකු අද (08)...

තවත් 807කට සුවය

තවත් 454 දෙනෙකුට පූර්ණ සුවය

2021-03-08
0
4

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝගහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ...

කොවිෂීල්ඩ් එන්නත ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට පළවන ප්‍රචාර අසත්‍යක් – මහාචාර්ය නීලිකා මලවිගේ

කොවිෂීල්ඩ් එන්නත ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට පළවන ප්‍රචාර අසත්‍යක් – මහාචාර්ය නීලිකා මලවිගේ

2021-03-08
0
4

කොවිඩ් මර්දන ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලබා ගැනීමෙන් පසු වඳ භාවයට...

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

2021-03-08
0
4

අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ලිස්සා ගොස් ගසක හැපීමෙන්...

Sports News

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

2021-03-08
6
20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
2
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
14
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
20
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
8
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk