• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-06 | 4:44 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

කොවිඩ් වැළඳී රෝහල්ගතව සිටි පුද්ගලයෙකුගේ නිවස සොරු බිඳලා

2021-02-03 ‍| 4:49 pm
කොවිඩ් වැළඳී රෝහල්ගතව සිටි පුද්ගලයෙකුගේ නිවස සොරු බිඳලා
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

නිරෝධායන වෙමින් සිටි පල්ලේගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නිවසක් බිඳ එහි තිබු මුදල් සහ ඔහුගේ දේපලවලට අදාළ ලියකියවිලි රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

නිවෙස් හිමියා පවසන්නේ මේ සම්බන්ධයෙන් දෙනියාය පොලීසියට පසුගිය 31වනදා සිය ඥාතියෙකු විසින් පැමිණි කළද මෙතෙක් කිසිදු පියවරක් නොගෙන ඇති බවය.

පසුගිය 21වනදා සිදුකළ PCR පරික්ෂණයකින් පසුව තමන්ට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වු බවත් පසුව 23වනදා තමන්ව ප්‍රතිකාර සඳහා යොමුකළ බවත් ඔහු පවසයි. පසුව ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනෙකුට සිදු කළ PCR පරික්ෂණ අනුව ඔවුන්ට ද වෛරසය වැළඳි ඇති බව තහවුරු වු බැවින් ඔවුන් ද ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ.

ප්‍රතිකාරවලින් අනතුරුව සුව වු පසු ඔහු ඊයේ (02) උදැසන සිය නිවසට ගොස් තිබෙන අතරඒ වනතෙක් පොලීසිය සොරකම පිළිබඳ ව සොයාබැලීමට තම නිවසට පැමිණ නොමැති බව ඔහු පවසයි.

තමන් නැවතත් ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කළ පසු පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ නිවස විෂබිජානුහරණය කර නොමැති බැවින් විමර්ශන සඳහා පැමිණිමට නොහැකි බවය.

එහෙත් බටපොළ ප්‍රාදේශීය සභාව විසින් සිය නිවස විෂබිජානුහරණය කරඇති බව සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් තහවුරු කළ බව ඔහු පැවසීය.

ShareTweetSendShare

Related Posts

ඉන්දියාවේ කොරෝනා එන්නත්කරන වැඩසටහන 16 වැනිදා සිට
Local

එන්නත ගෙන දින 2කට පසුවත් උණ පවතීනම් වෛද්‍ය ප්‍රතිකාර ගන්න

2021-03-05
5
මහා ශිවරාත්‍රිය උත්කර්ෂවත්ව සැමරීමට පියවර ගන්නැයි උපදෙස්
Local

මහා ශිවරාත්‍රිය උත්කර්ෂවත්ව සැමරීමට පියවර ගන්නැයි උපදෙස්

2021-03-05
6
පට්ටලේ සමීර පන්නිපිටියේදී අත්අඩංගුවට
Local

හෙරොයින් ග්‍රෑම් 480 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

2021-03-05
4
සියලුම දුම්රිය ස්ථානවල රුක් රෝපණ වැඩසටහන්
Local

සියලුම දුම්රිය ස්ථානවල රුක් රෝපණ වැඩසටහන්

2021-03-05
4
පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අද ජනපතිට
Local

පාස්කු වාර්තාවේ නිර්දේශ අධ්‍යයන කැබිනට් අනුකමිටු වාර්තාව 15 වැනිදා ජනපතිට

2021-03-05
4
තවත් කොවිඩ් ආසාදිතයෙක් කටුනායක දී පළායයි
Local

බෝකුන්දර වෙළෙඳුන්ට අද PCR පරීක්ෂාව

2021-03-05
4
Next Post
ප්‍රේමලාල් ජයසේකරගේ අභියාචනය විභාගයට දින නියම කෙරේ

ප්‍රේමලාල් ජයසේකරගේ අභියාචනය විභාගයට දින නියම කෙරේ

ළහිරු තිරිමාන්නට සහ මිකී ආතර් ට කොරෝනා බව තහවුරු වේ

ළහිරු තිරිමාන්නට සහ මිකී ආතර් ට කොරෝනා බව තහවුරු වේ

Discussion about this post

MORE LOCAL NEWS

ඉන්දියාවේ කොරෝනා එන්නත්කරන වැඩසටහන 16 වැනිදා සිට

එන්නත ගෙන දින 2කට පසුවත් උණ පවතීනම් වෛද්‍ය ප්‍රතිකාර ගන්න

2021-03-05
0
5

කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමෙන් දින දෙකකට පසුවත් උණ තත්වයන් ඇත්නම් වෛද්‍ය...

මහා ශිවරාත්‍රිය උත්කර්ෂවත්ව සැමරීමට පියවර ගන්නැයි උපදෙස්

මහා ශිවරාත්‍රිය උත්කර්ෂවත්ව සැමරීමට පියවර ගන්නැයි උපදෙස්

2021-03-05
0
6

මහා ශිව රාත්‍රී දින උත්සවය උත්කර්ෂවත්ව සැමරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස...

පට්ටලේ සමීර පන්නිපිටියේදී අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 480 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

2021-03-05
0
4

ගන්දර - නාකුට්ටිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 480 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට...

සියලුම දුම්රිය ස්ථානවල රුක් රෝපණ වැඩසටහන්

සියලුම දුම්රිය ස්ථානවල රුක් රෝපණ වැඩසටහන්

2021-03-05
0
4

අදට යෙදී ඇති ජාත්‍යන්තර ප්‍රවාහන දිනය නිමිත්තෙන් සියලුම දුම්රිය ස්ථානවල රුක්...

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අද ජනපතිට

පාස්කු වාර්තාවේ නිර්දේශ අධ්‍යයන කැබිනට් අනුකමිටු වාර්තාව 15 වැනිදා ජනපතිට

2021-03-05
0
4

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ...

Sports News

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
9
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
9
සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

2021-03-05
3
සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

2021-03-05
5
කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

2021-03-04
5
එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

2021-03-02
4
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk