• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-06 | 10:44 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

2020 වසරේ යූ ටියුබ් නාලිකාව ඔස්සේ වැඩිම ආදායම උපයන්නා

2021-01-30 ‍| 3:31 pm
2020 වසරේ යූ ටියුබ් නාලිකාව ඔස්සේ වැඩිම ආදායම උපයන්නා
0
SHARES
15
VIEWS
Share on FacebookShare on Twitter

2020 වසරේ යූ ටියුබ් නාලිකාව ඔස්සේ වැඩිම ආදායම උපයන්නා ලෙසින් වාර්තාගතව සිටින්නේ ‘‘රයන් කාජි ’’ නමැති දරුවෙක්.

ඔහුගේ වයස අවුරුදු 9 යි.

රයන් කාජිගේ සැබෑ නම ‘‘රයන් ගුවාන් ’’ වුණත් ඔහුගේ මව විසින් යූ ටියුබ් නාලිකාවට ගැළපෙන අන්දමින් ‘‘රයන් කාජි ’’ යනුවෙන් එය වෙනස් කර තිබේ.

ඔහුගේ මව පාසලක ගුරුවරියක ලෙසින් සේවය කළ අතර රයන්ගේ නාලිකාවන්ට සහාය දැක්වීම පිණිස ඇය සේවයෙන්ද ඉවත් වූවාය.

ඔහු යූ ටියුබය සමග කටයුතු ආරම්භ කරන විට වයස අවුරුදු පහක්. කොටින්ම කිව්වොත් කටේ කිරි සුවඳවත් නොගිය වයසකදී. නමුත් 2020 වසර වෙන විට මිලියන 27 කට අධික ග‍්‍රාහකයන් සංඛ්‍යාවක්, දර්ශන මිලියන 2.1 ක් ඉක්මවීම සමග ඇමරිකානු ඩොලර් මිලියන 29.5 ක ආදායම් වාර්තාවක් ලබා ගැනීමට සමර්ථ වුණා.

2020 වසරේ යූ ටියුබ් ආදායම්ලාභීන්..

* ජිම් ඩොනල්ඞ්සන්- ඇමරිකානු ඩොලර් 24

* ජූඞ් පර්ෆෙක්ට් – ඇමරිකානු ඩොලර් 23

* රීට් ඇන්ඞ් ලින්ක්-ඇමරිකානු ඩොලර් 20

2012 වසරේ පටන්ම තමන්ගේ ස්ථාවරත්වය පවත්වා ගැනීමට සමත්ව ඇත.

* මාර්කිපෙලර් – ඇමරිකානු ඩොලර් 19.5

ඔහු යූ ටියුබය ඔස්සේ සන්නාමයන් සහිත සෙල්ලම් බඩු පිළිබඳව මුදා හැරීම සමග යූ ටියුබ් චැනල් 9 ක් පවත්වාගෙන යනවා. ඒ අතර ”Huges eggs surprise toys challenge” වීඩියෝව ඉතා ජනප‍්‍රියත්වයට පත් වුණා.

2020 නොවැම්බර් වෙන විට බිලියන 2. 0 කට අධික පිරිසක් මෙය නරඹන ලද අතර ජනපි‍්‍රය වීඩියෝ 60 අතරත් මෙම වීඩියෝව එක්ව තිබේ.

මේ අතර රයන් කාජ් ගැනත් විවිධ චෝදනාවන් එල්ල වී තිබෙනවා. ඔහුගේ ඉලක්ක කණ්ඩායම ළදරු පාසල් දරුවන් නිසා යූ ටියුබ් ඔස්සේ මුදාහරින වීඩියෝ නැරඹීමෙන් ඔවුන් අනවශ්‍ය දේ පවා ඉල්ලා සිටින්නට ඉඩ ඇතැයි සඳහන් වේ. නමුත් තවත් අය කියන්නේ දරුවන් ඉල්ලූ සැණින් ඒවා මිලට ගැනීම දෙමව්පියන් යොමු නොවන අතර ඔවුන් ඒ ගැන දෙවරක් සිතන බවයි.

ඒ වගේම රයන් විසින් මුදා හරින සනීපාරක්ෂක නොවන ආහාරපාන නිසා කුඩා දරුවන් අහිතකර ආහාර පරිභෝජනයට යොමු වීමේ අවදානමක් ඇතැයි ඔහුට එරෙහිව නැගෙන තවත් චෝදනාවක්. කොහොම වුණත් රයන්ගේ ඉලක්ක කණ්ඩායම තනියම හැසිරීමට හැකියාවක් නොමැති වයස පරාසයක සිටින නිසා දරුවන්ට අවශ්‍ය දේ ලබා දීමට පෙරාතුව දෙවරක් සිතන්න අයිතිය දෙමව්පියන්ට තිබෙනවා.

– පුන්‍යා ද සිල්වා

ShareTweetSendShare

Related Posts

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගනී
International

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගනී

2021-03-06
12
“නාඩගම්කාරයෝ” විශේෂවෙන හේතුව ගැන සද්ධා කියන කතාව
Gossip Mania

“නාඩගම්කාරයෝ” විශේෂවෙන හේතුව ගැන සද්ධා කියන කතාව

2021-03-06
6
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව
Gossip Mania

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
18
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්
Sports

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
12
හින්දු මනාලියක් වූ වොල්ගා කල්පනී – Photos
Gossip Mania

හින්දු මනාලියක් වූ වොල්ගා කල්පනී – Photos

2021-03-05
6
දිනක්ෂිගේ නවතම හැඩ – Photos
Gossip Mania

දිනක්ෂිගේ නවතම හැඩ – Photos

2021-03-05
4
Next Post
අහම්බයෙන් නැවතුන සොල්දාදුවකු තුලින් මතුවූ උදාර මිනිසත් බව – Photos සහිතයි

අහම්බයෙන් නැවතුන සොල්දාදුවකු තුලින් මතුවූ උදාර මිනිසත් බව - Photos සහිතයි

මංජුල උපන්දිනයට දුන් අපූරු දානය – Photos සහිතයි

මංජුල උපන්දිනයට දුන් අපූරු දානය - Photos සහිතයි

Discussion about this post

MORE LOCAL NEWS

කොවිඩ් මළ සිරුරු 14ක් කොළඹ මෘත ශරීරාගාරයේ – සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයක

තවත් කොරෝනා මරණ 4ක් – සමස්ත මරණ සංඛ්‍යාව 497ක් දක්වා ඉහළට

2021-03-06
0
5

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 4ක් වාර්තාවී තිබෙන බව සෞඛ්‍ය අංශ...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් ආසාදිතයින් 190 දෙනෙකු හඳුනාගැනේ

2021-03-06
0
4

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 190 දෙනෙකු අද (06) දිනයේ අලුතින්...

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්

2021-03-06
0
3

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ දකුණු පයාගල දුම්රිය ස්ථානය අසල දුම්රිය...

තවත් 807කට සුවය

තවත් 448 දෙනෙකුට පුර්ණ සුවය

2021-03-06
0
4

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 448 දෙනෙකු අද...

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

2021-03-06
0
4

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී...

Sports News

දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
18
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
7
කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
10
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
12
සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

2021-03-05
3
සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

2021-03-05
5
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk