• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-28 | 2:54 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

මහ කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙල අදින් ඇරඹේ

2021-01-12 ‍| 7:45 am
මහ කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙල අදින් ඇරඹේ
0
SHARES
15
VIEWS
Share on FacebookShare on Twitter

වී අලෙවි මණ්ඩලය හරහා රජය වී මෙට්‍රික්ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීමේ වැඩපිළිවෙල අද (12) ආරම්භ කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

අම්පාර දිස්ත්‍රික්කයන් හෙට පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ගේ ද සහභාගීත්වයෙන් මිලදී ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීමට නියමිතයි.

මීට සම්බන්ධ රාජ්‍ය යාන්ත්‍රණයේ නිලධාරීන්ගේ හා ගොවි ජනතාවගේ උනන්දුව හා ධෛර්ය වැඩිකරමින් නව වැඩපිළිවෙල මෙසේ ආරම්භ කිරීම සිදු කරනු ලැබේ.

පොහොර සහනාධාරය ලබන සෑම ගොවියෙකුගෙන්ම හෙක්ටයාරයකින් වී කිලෝ 1000ක් මෙම වැඩපිළිවෙල තුළින් වී අලෙවි මණ්ඩලය මිලට ගැනීමට පියවර ගෙන තිබෙනවා.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරුන්ගේ හා වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කලමනාකරුවන්ගේ සෘජු අධීක්ෂණය යටතේ වැඩපිළිවෙල දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.

දිවයින පුරා සේවයේ නිරත කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් හරහා ගොවිජනතාවගේ වී මිලදී ගැනීමේ කටයුතු සිදු කිරීමට සියලු පියවර ගෙන තිබෙනවා.

ඒත් සමඟම ගොවියන්ට වී ඇසුරුම් රජය මඟින් ඔවුන්ගේ අතටම ලබා දීමට පියවර ගෙන ඇත.

මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත්තේ සහල් හා වී මාෆියාව පරාජයට පත් කිරීමේ අරමුණෙන් මහ කන්නයේ වී මෙට්‍රික්ටොන් ලක්ෂ 03ක රජය සතු සංචිතයක් පවත්වා ගැනීමේ අරමුණෙන්.

අම්පාර හා මොනරාගල දිස්ත්‍රික්කවල මහ කන්නයේ අස්වනු නෙලීම් ආරම්භ කොට ඇති අතර, එම දිස්ත්‍රික්කවලින් රජයේ වැඩපිළිවෙල හෙට මෙලෙස ආරම්භ කෙරේ.

පළමු මිලදී ගැනීම අම්පාර අක්කරෙයිපත්තුව වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණයේදී හෙට පස්වරු 3.30ට සිදු කිරීමට සැලසුම් කර ඇත.

මෙවර මහ කන්නයේ වී මෙට්‍රික්ටොන් ලක්ෂ 28ක් අපේක්ෂා කෙරෙන අතර,ඉන් ලක්ෂ 03ක් මෙලෙස රජයට මිලට ගනු ලබන්නේ.ගොවියාත්, පාරිභෝගිකයාත් යන දෙදෙනාම ආරක්ෂා කිරීමේ ප්‍රමුඛ අරමුණ සහිතවයි.

මිලට ගනු ලබන වී ගබඩා කිරීම සඳහා දිවයින පුරා ගබඩා පහසුකම් සූදානම් කොට ඇත. යුද හමුදාවේ ද සහය සහිතව සියලු ගබඩා නවීකරණය කරමින් පවතී.මෙවර මහ කන්නයේ හෙක්ටයාර හය ලක්ෂ හැටඅට දහස් හාරසීයක් දිවයින පුරා වගා කොට තිබෙනවා.

මීට අමතරව දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ද වී මිලදී ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.ඒ අනුව සහල් හිඟයක් හෝ සහල් මාෆියාවන්ට අවශ්‍ය පරිදි මිල පාලනය කිරීම් කළ නොහැකි පරිදි මෙවර රජය ඊට පෙර සිටම සූදානම් වී සිටියි.

මෙතෙක් වී මිලදී ගැනීමේදී අතරමැදියන් අතට පත්වූ මුදල් මෙවර කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ට ලබා දීමට පියවර ගෙන ඇත. එම නිලධාරීන් නොමැති ප්‍රදේශවල පමණක් වෙනත් විකල්ප තුළින් වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට අවස්ථාව හිමි වනවා.

මෙවර මහ කන්නය මුළුමනින්ම රාජ්‍ය යාන්ත්‍රණයක් හරහා වී මිලදී ගැනීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම විශේෂත්වයකි.

ලබන මස මුල සිට වී අස්වනු දිවයින පුරා ලැබෙන අතර, ඒ සඳහා සියල්ල සූදානම්ව පවතී.

ShareTweetSendShare

Related Posts

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 51කට කොරෝනා
Local

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 51කට කොරෝනා

2021-02-28
2
පොලිස් ජිප් රථයක් හා ත්‍රිරෝද රථයක් අනතුරක – ත්‍රිරෝද රථයේ සිටි එකම පවුලේ දෙදෙනෙක් මියයයි
Local

පොලිස් ජිප් රථයක් හා ත්‍රිරෝද රථයක් අනතුරක – ත්‍රිරෝද රථයේ සිටි එකම පවුලේ දෙදෙනෙක් මියයයි

2021-02-28
2
මේ සතියේ සිට පොල් මද ආනයනය ඇරඹෙයි
Local

පොල් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවයි – තෙල් නිෂ්පාදනයට විදේශ රටවලින් පොල් මද

2021-02-28
1
ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි
Local

ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි

2021-02-28
1
විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි
Local

ගෙවුණු පැය 24 තුළ 855 දෙනෙකු දිවයිනට – 574ක් දිවයිනෙන් පිටතට

2021-02-28
1
මහනුවර දිගන ප්‍රදේශයේ භූ චලනයක්
Local

වාර්තා වූ භූ කම්පන තත්ත්වයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ

2021-02-28
1
Next Post
විදෙස්ගතව සිටි තවත් 434 දෙනෙක් දිවයිනට

විදෙස්ගතව සිටි තවත් 434 දෙනෙක් දිවයිනට

එංගලන්ත කණ්ඩායමේ කොරෝනා ආසාදනය වී ඇත්තේ මොයින් අලිට පමණයි

මොයින් අලිට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි

Discussion about this post

MORE LOCAL NEWS

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 51කට කොරෝනා

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 51කට කොරෝනා

2021-02-28
0
2

යාපනය බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් 51 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී...

පොලිස් ජිප් රථයක් හා ත්‍රිරෝද රථයක් අනතුරක – ත්‍රිරෝද රථයේ සිටි එකම පවුලේ දෙදෙනෙක් මියයයි

පොලිස් ජිප් රථයක් හා ත්‍රිරෝද රථයක් අනතුරක – ත්‍රිරෝද රථයේ සිටි එකම පවුලේ දෙදෙනෙක් මියයයි

2021-02-28
0
2

වාරියපොළ, කටුපොත මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේ, සිදුවු රිය අනතුරකින් එකම පවුලේ...

මේ සතියේ සිට පොල් මද ආනයනය ඇරඹෙයි

පොල් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවයි – තෙල් නිෂ්පාදනයට විදේශ රටවලින් පොල් මද

2021-02-28
0
1

මාර්තු අප්‍රේල් වන විට පොල් මිල පහළ යනු ඇති බව පොල්...

ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි

ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි

2021-02-28
0
1

ප්‍රේත දෝෂයක් ඉවත් කිරීම සඳහා දැරියකට වේවැලකින් පහර දී ඇති අතර...

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි

ගෙවුණු පැය 24 තුළ 855 දෙනෙකු දිවයිනට – 574ක් දිවයිනෙන් පිටතට

2021-02-28
0
1

පසුගිය පැය 24 ක කාලය තුළ ගුවන් යානා 38 ක මෙහෙයුම්...

Sports News

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
1
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
5
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk