• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-25 | 7:59 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ශ්‍රී ලාංකික රංගන යුවළක් දකුණු ඉන්දියානු සිනමාපටයක ප්‍රධාන චරිතවලට – Photos

2021-01-29 ‍| 8:27 am
ශ්‍රී ලාංකික රංගන යුවළක් දකුණු ඉන්දියානු සිනමාපටයක ප්‍රධාන චරිතවලට – Photos
0
SHARES
17
VIEWS
Share on FacebookShare on Twitter

අතිශය ජනාදරයට පත් ඇන්ඩ්‍රොයිඩ් කුන්ජප්පන් වර්ෂන් 5.25″ (Android Kunjappan Ver 5.25) නම් වූ මලයාලම් සිනමාපටය පාදක කොට ගනිමින් දමිළ බසින් ප්‍රති නිර්මාණය කරන (re-make) “ගූගල් කුට්ටප්පන්” (Google Kuttappan) නම් කොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වයකට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු තෝරාගෙන ඇත.

ඒ අනුව දර්ෂන් ත්‍යාගරාජා (Tharshan Thiyagarajah) හා ලොස්ලියා මරියනේෂන් (Losliya Mariyanesan) යන ශ්‍රී ලාංකේය රංගන යුවළ “ගූගල් කුට්ටප්පන්” චිත්‍රපටයේ රංගනයට එක් වේ.

යාපනයේ ශාන්ත ජෝන්ස් විද්‍යාලයේ ආදි සිසුවකු වන දර්ෂන්, 2014 වර්ෂයේදී “Mr. Sri Lanka for Mister International” කිරුළ දිනා ගැනීමට සමත් විය.
ත්‍රිකුණාමලයේ මෙතෝදිස්ත බාලිකා විද්‍යාලයේ සහ පේරාදෙණිය සරසවියේ ආදී ශිෂ්‍යාවක වන ලොස්ලියා ශක්ති ටීවී නාලිකාවේ හිටපු නිවේදිකාවකි.

මෙම දෙදෙනාම දකුණු ඉන්දියාවේ අතිශය ජනප්‍රිය “Bigg Boss” නම් වූ රූපවාහිනී රියැලිටි වැඩසටහන නියෝජනය කළ තරඟකරුවන් වේ.

ජැක්සන් ඇන්තනී හා පියුමි හංසමාලිට (Lucknow- මලයාලම් -2021 තිරගත වීමට නියමිත) පසුව, ශ්‍රී ලාංකේය නළු-නිළි යුවළක් මුළුමනින්ම ශ්‍රී ලංකාවෙන් එපිට රූපගත කරන ඉන්දියානු සිනමාපටයක ප්‍රධාන චරිතවලට තෝරාගත් පළමු අවස්ථාව මෙය වේ.

චිත්‍රපටයේ ආශිර්වාද පූජාව අද ඉන්දියාවේ චෙන්නාහිදී, චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළියන් හා කාර්මික ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.

සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි

ShareTweetSendShare

Related Posts

මලීට ආයෙමත් දුවෙක් – Photos
Gossip Mania

මලීට ආයෙමත් දුවෙක් – Photos

2021-02-25
17
ඉන්දීය නළු මෝහිත් මලික්ගේ  බිරිඳ මව් පදවිය අභියස – Photos
Gossip Mania

ඉන්දීය නළු මෝහිත් මලික්ගේ බිරිඳ මව් පදවිය අභියස – Photos

2021-02-25
5
යළි පිය පදවියට සුදානම් වන රෝහිත රාජපක්ෂ
Gossip Mania

යළි පිය පදවියට සුදානම් වන රෝහිත රාජපක්ෂ

2021-02-25
5
යුරේනිගේ නවතම හැඩ වැඩ – Photos
Gossip Mania

යුරේනිගේ නවතම හැඩ වැඩ – Photos

2021-02-25
5
කාගේත් කතා බහට ලක්වූ මීරාගේ විලාසිතාව – Photos
Gossip Mania

කාගේත් කතා බහට ලක්වූ මීරාගේ විලාසිතාව – Photos

2021-02-24
9
මගේ මුල්ම රසිකයා මගේ පුතා – රොමේෂ් සුගතපාල
Gossip Mania

මගේ මුල්ම රසිකයා මගේ පුතා – රොමේෂ් සුගතපාල

2021-02-24
6
Next Post
දවසේ කාලගුණය

පළාත් කිහිපයකට අද මිලි මීටර 100 ඉක්මවු වැසි

අංකුඹුර පොලිසියේ 7ක් ආසාදිතයන් ලෙස හඳුනාගැනේ

නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට

Discussion about this post

MORE LOCAL NEWS

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය යළිත් මෛත්‍රීට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය යළිත් මෛත්‍රීට

2021-02-25
0
0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...

තවත් ආසාදිතයින් 175ක් හඳුනා ගැනේ

ආසාදිතයින් 240 දෙනෙකු හඳුනා ගැනේ

2021-02-25
0
4

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 240 දෙනෙකු අද (25) දිනයේ...

ඇමති මහින්දානන්ද නිදොස් කොට නිදහස් කෙරේ

ඇමති මහින්දානන්ද නිදොස් කොට නිදහස් කෙරේ

2021-02-25
0
3

වෘත්තිය සමිතියකට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය සාපරාධි පරිහරණය...

නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට නව උපදෙස් මාලාවක්

පාස්කු වාර්තාවේ පිටපතක් නීතිපති වෙතට

2021-02-25
0
4

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳව සොයාබැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභා විමර්ශන...

සැරයන්වරයෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් සැකකරුවෙකු රෝහලට

වත්තල වෙඩි තැබීමක්

2021-02-25
0
11

වත්තල නගර මධ්‍යයේ අද (25) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිස්...

Sports News

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

2021-02-24
7
උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

2021-02-23
5
කොදෙව් සංචාරයේ  ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

2021-02-23
6
චමින්ද වාස් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

චමින්ද වාස් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

2021-02-22
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk