• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-04 | 5:07 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ශ්‍රී ලංකාව අද සිට විදෙස් සංචාරකයින්ට යළි විවෘතයි

2021-01-21 ‍| 9:45 pm
ශ්‍රී ලංකාව අද සිට විදෙස් සංචාරකයින්ට යළි විවෘතයි
0
SHARES
20
VIEWS
Share on FacebookShare on Twitter

අද (21) දින සිට ශ්‍රී ලංකාව නැවතත් ජාත්‍යන්තර සංචාරකයින් පිළිගැනීමට සූදානමින් සිටී. කොවිඩ් 19 වසංගතය නිසා සංචාරකයින් හට මෙරට පැමිණීමට අවස්ථාව උදා වන්නේ මාස 10 කට පමණ කාලයකට පසුව වීම විශේෂත්වයකි.

මෙලෙස ජාත්‍යන්තර සංචාරකයින් හට මෙරට සංචාරය සඳහා දොරටු විවර වන්නේ සංචාරකයින්ගේ මෙන්ම ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව මූලික කරගත් ආරක්ෂණ වැඩපිළිවෙල සහ ක්‍රියාමාර්ග ගණනාවක් ස්ථාපනය කිරීමෙන් පසුවය.

මේ ක්‍රියාපිළිවෙල සම්බන්ධයෙන් සුවිශේෂීතම කරුණක් වන්නේ සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ ගත කිරීමට අවශ්‍ය අවම දින ගණන පිළිබඳව නියමයක් නොමැති වීම සහ ඔවුන්ට නිරෝධායනය වීමකින් තොරව තමන් නවාතැන් ගන්නා හෝටලයේ පිහිනුම් තටාක, සම්බාහන මධ්‍යස්ථාන සහ ශරීර සුවතා මධ්‍යස්ථාන ඇතුළු සියලු පහසුකම් විඳීමට අවස්ථාව හිමි වීමයි.

එමෙන්ම අද පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා සංචරණ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය විසින් මෙරටට සංචාරකයින් පැමිණිමේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ සංග්‍රහය සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට පිරිනැමීමද සිදු විය.

ShareTweetSendShare

Related Posts

එනසාල් සඳහා ඉහළ මිලක්
Business

එනසාල් සඳහා ඉහළ මිලක්

2021-03-04
2
ඉතිහාසයේ වැඩිම ණය ලබාගත් වර්ෂය 2020 – පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්
Local

ඉතිහාසයේ වැඩිම ණය ලබාගත් වර්ෂය 2020 – පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්

2021-03-04
7
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 180 ක ණය අනුමතයි
Local

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 180 ක ණය අනුමතයි

2021-03-01
7
මහ බැංකුවෙන් පැනවූ නියෝගය
Local

ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් ඉහළ නැංවීමට අවසර

2021-02-27
3
රුපිල් 20 කාසි මිලියන 5ක් ලබන 3 වනදා සිට සංසරණයට
Local

රුපිල් 20 කාසි මිලියන 5ක් ලබන 3 වනදා සිට සංසරණයට

2021-02-26
7
මහ කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙල අදින් ඇරඹේ
Local

තරගකාරී මිලකට රජය වී මිලට ගැනීමට තීරණය කරයි

2021-02-23
6
Next Post
අද කාලගුණය

දවසේ කාලගුණය

තවත් කොවිඩ් ආසාදිතයෙක් කටුනායක දී පළායයි

තවත් කොවිඩ් ආසාදිතයෙක් කටුනායක දී පළායයි

Discussion about this post

MORE LOCAL NEWS

කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි

කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි

2021-03-04
0
4

බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් 30 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ඇති...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් 399 දෙනෙකුට පූර්ණ සුවය

2021-03-04
0
3

කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 399 දෙනෙකු පූර්ණ සුවය...

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම කෙරෙහි අවදානය

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම කෙරෙහි අවදානය

2021-03-04
0
4

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යාංශයේ අවදානය යොමුව තිබෙන...

ඉතිහාසයේ වැඩිම ණය ලබාගත් වර්ෂය 2020 – පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්

ඉතිහාසයේ වැඩිම ණය ලබාගත් වර්ෂය 2020 – පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්

2021-03-04
0
7

ඉතිහාසයේ වැඩිම ණය ලබාගත් වර්ෂය සටහන් කරමින් 2020 වසරේදී පමණක් වත්මන්...

සචිත්‍ර සේනානායක විශේෂ පොලිස් ඒකකය හමුවට

සචිත්‍ර සේනානායක විශේෂ පොලිස් ඒකකය හමුවට

2021-03-04
0
3

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද දෙවන දිනටත් ක්‍රීඩා සම්බන්ධ...

Sports News

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

2021-03-04
3
එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

2021-03-02
4
අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
9
මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
3
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
4
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk