• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-27 | 11:24 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

කොවිඩ් පාලනයෙන් ශ්‍රී ලංකාව ලොව හොඳම රටවල් 10 අතරට

2021-01-28 ‍| 3:38 pm
කොවිඩ් පාලනයෙන් ශ්‍රී ලංකාව ලොව හොඳම රටවල් 10 අතරට
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් 19 වෛරසය සාර්ථකව කළමනාකරණය කිරීමට සමත් වූ රටවල් අතරින් 10 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ ඔස්ට්‍රේලියානු අධ්‍යයන ආයතනයක් වන “ලෝවි“ ආයතනය විසින් රටවල් 98 ක් යොදා ගනිමින් සිදුකළ සමීක්ෂණයකට අනුව මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි.

ශ්‍රී ලංකාවට 10 වන ස්ථානය හිමිව ඇති අතර එහි පළමු ස්ථානයට පත්ව ඇත්තේ නවසීලන්තයයි.

දෙවන ස්ථානය වියට්නාමයටත්, තෙවන ස්ථානය තායිවානයටත්, සිව්වන ස්ථානයට තායිලන්තයත් ශ්‍රේණිගත වී තිබෙනවා.

හයවන ස්ථානයේ රුවන්ඩාව, හත්වන ස්ථානයේ අයිස්ලන්තය, අටවන ස්ථානයේ ඔස්ට්‍රේලියාව සහ නවවන ස්ථානයේ ලැට්වියාව පසුවෙයි.

ශ්‍රේණිගත කිරීම සඳහා එක් එක් රටක හමුවී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන, තහවුරු වූ කොවිඩ් ආසාදිත මරණ සහ ආසාදිතයින් හඳුනාගැනීමට සිදුකරන පරීක්ෂණ වල කාර්යක්ෂමතාව යොදා ගෙන තිබෙනවා.

එම සටහනේ ඉන්දියාවට හිමිව ඇත්තේ 86 වන ස්ථානයයි.

අදාළ සමීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරමින් ලෝවි ආයතනය වැඩිදුරටත් පෙන්වාදෙන්නේ මෙම අධ්‍යයනයට චීනය දායක කර නොගත් බවයි.

 

ShareTweetSendShare

Related Posts

පාතාලයට ගිනිඅවි සැපයූ අයෙක් අත්අඩංගුවට
Local

දිවයින පුරා වැටලීම් වලින් සැකකරුවන් 3,871 ක් අත්අඩංගුවට

2021-02-27
0
සන්ධානයක් වන, සමගි ජනබලවේගය
Local

ස.ජ.බ මංගල මහ සමුළුව 15 වැනිදා

2021-02-27
1
මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට
Local

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට

2021-02-27
2
භූමදාන සහ ආදාහන නව මාර්ගෝපදේශ සකස් කිරීමට විද්වත් කමිටුව අද රැස්වෙයි
Local

භූමදාන සහ ආදාහන නව මාර්ගෝපදේශ සකස් කිරීමට විද්වත් කමිටුව අද රැස්වෙයි

2021-02-27
1
අද කාලගුණය
Local

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

2021-02-27
1
Update: තවත් ආසාදිතයින් 215ක් – අද සමස්තය 435යි
Local

Update : තවත් කොරෝනා ආසාදිතයන් 240ක් – අද සමස්තය 487ක්

2021-02-26
5
Next Post
එන්නත් තොගය ජනපති ගෝඨාභය මහතාට පිළිගැන්විණ

එන්නත් තොගය ජනපති ගෝඨාභය මහතාට පිළිගැන්විණ

ක්‍රිකට් ගොඩගන්න මහේල – නාමල් සහ ක්‍රිකට් බළධාරීන්ගෙන් දැඩි තීන්දු

ක්‍රිකට් ගොඩගන්න මහේල – නාමල් සහ ක්‍රිකට් බළධාරීන්ගෙන් දැඩි තීන්දු

Discussion about this post

MORE LOCAL NEWS

පාතාලයට ගිනිඅවි සැපයූ අයෙක් අත්අඩංගුවට

දිවයින පුරා වැටලීම් වලින් සැකකරුවන් 3,871 ක් අත්අඩංගුවට

2021-02-27
0
0

දිවයින පුරා සිදුකළ වැටලීමකදී විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 3,871 දෙනෙකු අත්අඩංගුවට...

සන්ධානයක් වන, සමගි ජනබලවේගය

ස.ජ.බ මංගල මහ සමුළුව 15 වැනිදා

2021-02-27
0
1

සමගි ජන බලවේගයේ ප්‍රථම මහ සමුළුව ලබන මස 15 වැනිදා කොළඹදී...

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට

2021-02-27
0
2

කොටහේන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා....

භූමදාන සහ ආදාහන නව මාර්ගෝපදේශ සකස් කිරීමට විද්වත් කමිටුව අද රැස්වෙයි

භූමදාන සහ ආදාහන නව මාර්ගෝපදේශ සකස් කිරීමට විද්වත් කමිටුව අද රැස්වෙයි

2021-02-27
0
1

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය සහ ආදාහනය කිරීම සඳහා අවශ්‍ය...

අද කාලගුණය

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

2021-02-27
0
1

රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (27) සවස් කාලයේදී හෝ රාත්‍රී...

Sports News

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
1
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

2021-02-24
8
උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

2021-02-23
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk