පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායක ෂහිඩ් අෆ්රිඩි හට නව කොරෝනා වෛරසය වැළඳී ඇතැයි වාර්තා වේ.

සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ පසුගිය බ්‍රහස්පතින්දා සිට තමා අසනීප තත්ත්වයකින් පෙළුන බවත් තමන්ගෙ ශරීරය දැඩි වේදනාවකින් පෙළුන බවත් පසුව සිදුකළ පරීක්ෂණයකදී තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වූ බව කියා සිටියා.

හිටපු ක්‍රිකට් නායක ෂහිඩ් අෆ්රිඩි සිය සමාජ සුභ සාධක වැඩපිලිවල සමග කොරෝනා වෛරසයෙන් පිඩාවට පත්ව සිටින පාකිස්ථාන ජනතාවට සහන සැලසීම සඳහා පසුගිය කාල සීමාව පුරා දැඩි වෙහෙසෙක් ගෙන කටයුතු කරමින් සිටියා.

මෙන්න බලන්න තවත් පුවත්