• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-03 | 1:43 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

රියැදුරු බලපත්‍ර මුද්‍රණය හමුදාවට දීමෙන් කෝටි 2ක ඉතිරියක්

2021-01-16 ‍| 12:03 pm
රියැදුරු බලපත්‍ර මුද්‍රණය හමුදාවට දීමෙන් කෝටි 2ක ඉතිරියක්
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

යුද හමුදාව මගින් රියැදුරු බලපත්‍ර මුද්‍රණය අරඹා දින දහයක් ඇතුළත පිටස්තර සමාගම්වලට ගෙවූ රුපියල් කෝටි දෙකක මුදලක් රජයට ඉතිරි කරදීමට හැකි වී තිබෙනවා.

ඉකුත් ජනවාරි 01 දා සිට යුද හමුදාව රියැදුරු බලපත්‍ර මුද්‍රණය ආරම්භ කළ අතර එම කාලය තුළ නිවාඩු දින හැර ගතවූ දින දහයේදී දිනකට බලපත්‍ර දෙදහස බැගින් මුද්‍රණය කර ඇති අතර මීට පෙර රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කොන්ත්‍රාත්තුව පවරා තිබුණේ පෞද්ගලික ආයතනයකට 2006 නොවැම්බර් 27 එම සමාගම සමග ගිවිසුමට එළැඹ තිබුණේ වසර හතකට පසුව රියැදුරු බලපත්‍ර මුද්‍රණය කරන පරිගණක පද්ධතිය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනතුවට පවරන කොනදේසි මතයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සියලු ලිපි ලේඛන කටයුතු අවසන් කර පරිගණක පද්ධතියට තොරතුරු ඇතුළත් කළ පසුව මෙම සමාගමට පැවරුණේ කාඩ්පත මුද්‍රණය පමණි.

එමෙන්ම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව රුපියල් සියයකට ජාතික හැඳුනුම්පත මුද්‍රණය කරද්දි රියැදුරු බලපත්‍රයක් මුද්‍රණයට මෙම සමාගමට රුපියල් 1571ක් ගෙවීමට සිදු විය.

මේ නිසා මසකට රුපියල් කෝටි 13ත් 15ත් අතර අමතර මුදලක් එම සමාගමට ගෙවීමට සිදු වී තිබිණි.

රුපියල් 300ක උපරිමයකට රියැදුරු බලපත්‍රය මුද්‍රණය කර ගැනීමට දෙපාර්තමේන්තුවට හැකියාව තිබියදී ගිවිසුම් ගත වසර හත පසුවී තවත් වසර හතක් අදාළ සමාගමට එම මුදල ගෙවා තිබිණි.

වසර හතරකින් පසු දෙපාර්තමේන්තුව පරිගණක පද්ධතියේ අයිතිය හිමිව තිබියදිත් කළින් මිලටම පෞද්ගලික ආයතනයට ගෙවා තිබිණි.

මීට හේතුව වී තිබුණේ හිටපු කොමසාරිස්වරුන්, දේශපාලනඥයින් ඇතුළු නිලධාරීන්ට සෑම රියැදුරු බලපත්‍රයකින්ම කොමිස් මුදලක් ලැබීම බවට හෙළි කරගෙන තිබිණි. විශ්‍රාම ගිය කොමසාරිස්වරුන්ට පවා එක් රියැදුරු බලපත්‍රයකින් රුපියල් දහසේ සිට ඉහළ මිලක් ගෙවා ඇතැයි හෙළි වී ඇත.

මීට වසර දෙකකට පෙර විශ්‍රාම ගිය එම දෙපාර්තමේන්තු නිලධාරියකු සෑම මසකම ගණකාධිකාරිවරයා අමතා මාසිකව මුද්‍රණය වන කාඩ්පත් ප්‍රමාණය ගැන තොරතුරු ගෙන ඔහුට අයත් කොමිස් මුදල ලබාගෙන ඇතැයි අනාවරණය වී ඇත.

යුද හමුදාව මුද්‍රණ කටයුතු ඇරැඹීමෙන් පසු එක් බලපත්‍රයක් රුපියල් දහස බැගින් බාහිර පාර්ශ්වයන්ට බෙදී ගිය මුදල් ඉතිරිවන බව හෙළි වී ඇත.

තිස්ස පෙරේරා

ShareTweetSendShare

Related Posts

ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ
Local

ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

2021-03-02
6
විෂබීජ නාශක අත්සේදුම් කාරක දියර ගැන විශේෂ ගැසට් නිවේදනයක්
Local

අත් පිරිසිදුකාරක ආනයනය හා අලෙවි කිරීම සම්බන්ධව අතිවිශේෂ ගැසට් නිවේදනයක්

2021-03-02
7
තවත් නිෂ්පාදන 350කට පොලිතින් සහ ප්ලාස්ටික් තහනම පැනවෙයි
Local

තවත් නිෂ්පාදන 350කට පොලිතින් සහ ප්ලාස්ටික් තහනම පැනවෙයි

2021-03-02
5
දුර්ලභ මත්ස්‍ය වරල් හා කරමල කිලෝ 460ක් හොංකොං රාජ්‍යයට රැගෙන යාමට තැත් කළ අයෙකු රේගු භාරයට
Local

දුර්ලභ මත්ස්‍ය වරල් හා කරමල කිලෝ 460ක් හොංකොං රාජ්‍යයට රැගෙන යාමට තැත් කළ අයෙකු රේගු භාරයට

2021-03-02
5
ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි
Local

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

2021-03-02
6
ඊසානදිග මෝසම් ස්ථාපිත වෙන ලකුණු
Local

බොහෝ ප්‍රදේශවලට අද වැසි රහිත කාලගුණයක්

2021-03-02
3
Next Post
කොවිඩ් ව්‍යාප්ත රටවල් අතර තෙවැනි තැන බ්‍රසීලයට

කොවිඩ් ව්‍යාප්ත රටවල් අතර තෙවැනි තැන බ්‍රසීලයට

රුට්ගෙන් ද්විත්ව ශතකයක්

රුට්ගෙන් ද්විත්ව ශතකයක්

Discussion about this post

MORE LOCAL NEWS

ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

2021-03-02
0
6

ගිනි අවි බලපත්‍ර අලුත් කරගැනීම සඳහා ලබාදුන් කාල සීමාව තවදුරටත් දීර්ඝ...

විෂබීජ නාශක අත්සේදුම් කාරක දියර ගැන විශේෂ ගැසට් නිවේදනයක්

අත් පිරිසිදුකාරක ආනයනය හා අලෙවි කිරීම සම්බන්ධව අතිවිශේෂ ගැසට් නිවේදනයක්

2021-03-02
0
7

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වීමෙන් තොරව අත් පිරිසිදුකාරක ආනයනය කිරීම...

තවත් නිෂ්පාදන 350කට පොලිතින් සහ ප්ලාස්ටික් තහනම පැනවෙයි

තවත් නිෂ්පාදන 350කට පොලිතින් සහ ප්ලාස්ටික් තහනම පැනවෙයි

2021-03-02
0
5

පොලිතින් සහ ප්ලාස්ටික් යොදාගෙන නිෂ්පාදනය කරනු ලබන තවත් නිෂ්පාදන 350ක භාවිතය...

දුර්ලභ මත්ස්‍ය වරල් හා කරමල කිලෝ 460ක් හොංකොං රාජ්‍යයට රැගෙන යාමට තැත් කළ අයෙකු රේගු භාරයට

දුර්ලභ මත්ස්‍ය වරල් හා කරමල කිලෝ 460ක් හොංකොං රාජ්‍යයට රැගෙන යාමට තැත් කළ අයෙකු රේගු භාරයට

2021-03-02
0
5

දුර්ලභ වර්ගයේ මත්ස්‍ය වරල් කිලෝ 300ක් සහ මත්ස්‍ය කරමල කිලෝ 160ක්...

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

2021-03-02
0
6

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අද දිනට යෙදී තිබෙනවා. ගුවන් හමුදා...

Sports News

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

2021-03-02
2
අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
6
මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
2
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
5
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
3
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk