• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-05 | 1:01 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

පාසල් නිල ඇඳුම් ප්‍රමාදය ගැන ජනපති අවධානයට

2021-01-13 ‍| 12:27 pm
පාසල් නිල ඇඳුම් ප්‍රමාදය ගැන ජනපති අවධානයට
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබාදීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (11 වැනිදා) පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී කරුණු විමසා තිබෙනවා.

එහිදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් හා කර්මාන්ත ඇමැති විමල් වීරවංශ යන මහත්වරුන් කරුණු දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

දේශීය නිෂ්පාදකයන් මගින් නිල ඇඳුම් කඩිනමින් ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කිරීමටද එහිදී තීරණය වී තිබෙනවා.

මේ වනවිට දේශීය නිෂ්පාදකයන්ගෙන් නිල ඇඳුම් රෙදි මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවා ඇණවුම් ප්‍රදානය කර තිබෙනවා.

මෙම රෙදි දේශීය නිෂ්පාදනයන් බව තහවුරු කර ගැනීම හා නිල ඇඳුම් රෙදි නිෂ්පාදනයට අදාළ සැපයුම්කරුවන් වෙන්කර හඳුනා ගැනීම අරමුණු කර ගනිමින් එකිනෙකට වෙනස් වර්ණයන්ගෙන් යුත් නූලක් නිල ඇඳුම් රෙදිවල එක් කෙළවරක යොදන ලෙසටද අමාත්‍යාංශය නිෂ්පාදකයාට උපදෙස් ලබාදී තිබෙනවා.

ලබාදෙන රෙදි නිවැරදි ප්‍රමිතියෙන් යුක්ත බවට ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය මගින් පරීක්ෂාවට ලක්කළ යුතු වනවා.

එම ආයතනය පසුගිය වසරේ දෙසැම්බර් විසිතුන් වන දින අමාත්‍යාංශයට දැනුම්දී ඇත්තේ සැපයුම්කරුවන් තත්ත්ව පරීක්ෂාව සඳහා ලබාදී ඇති රෙදි ප්‍රමාණය මුළු නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවයෙන් සියයට හතළිස් නවයක් බවයි.

එමෙන්ම අනෙකුත් සියලු අවශ්‍යතාවන් සම්පූර්ණ කර තිබියදී හඳුන්වා දුන් නූල නොමැති නිසා ප්‍රතික්ෂේප වී ඇති රෙදි ප්‍රමාණය මුළු අවශ්‍යතාවයෙන් සියයට හතක් බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ShareTweetSendShare

Related Posts

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට
Local

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට

2021-03-04
7
Update : තවත් රෝගීන් 383ක් – අද සමස්ත ආසාදිතයින් ගණන 726ක්
Local

Update : තවත් ආසාදිතයින් 147 ක් – සමස්ත ආසාදිතයින් ගණන 351ක්

2021-03-04
6
පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ
Local

පාස්කු ප්‍රහාරය පිළිබද කොමිසම් සභාවේ වාර්තාව 10වැනිදා විවාදයට

2021-03-04
5
අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්
Local

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්

2021-03-04
3
කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි
Local

කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි

2021-03-04
8
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා
Local

තවත් 399 දෙනෙකුට පූර්ණ සුවය

2021-03-04
3
Next Post
එක්සත් ජාතික පක්ෂයේ තනතුරුවල වෙනසක්

එක්සත් ජාතික පක්ෂයේ තනතුරුවල වෙනසක්

පුංචි මෙලි එක්ක නෙහාරා – මේනක Family එක – Photos

පුංචි මෙලි එක්ක නෙහාරා - මේනක Family එක - Photos

Discussion about this post

MORE LOCAL NEWS

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට

2021-03-04
0
7

තවත් කොවිඩ් මරණ 5ක් අද (04) දිනයේ තහවුරු වී ඇති බව...

Update : තවත් රෝගීන් 383ක් – අද සමස්ත ආසාදිතයින් ගණන 726ක්

Update : තවත් ආසාදිතයින් 147 ක් – සමස්ත ආසාදිතයින් ගණන 351ක්

2021-03-04
0
6

කොවිඩ් -19 වෛරසය ආසානය වූ තවත් රෝගීන් 204 දෙනෙකු අද (04)...

පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

පාස්කු ප්‍රහාරය පිළිබද කොමිසම් සභාවේ වාර්තාව 10වැනිදා විවාදයට

2021-03-04
0
5

පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන්...

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්

2021-03-04
0
3

2021 වර්ෂය සදහා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම 2021...

කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි

කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි

2021-03-04
0
8

බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් 30 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ඇති...

Sports News

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

2021-03-04
5
එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

2021-03-02
4
අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
9
මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
3
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
4
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk