• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-25 | 6:16 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කම්හල ජනපති විවෘත කරයි

2021-01-14 ‍| 7:22 pm
අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කම්හල ජනපති විවෘත කරයි
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter

දකුණු සහ අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කර්මාන්තශාලාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පස්වරුවේ විවෘත කෙරුණි.

හොරණ, වගවත්ත අපනයන සැකසුම් කලාපයේ මෙම නව කර්මාන්තශාලාව ඉදිකර තිබෙනවා.

අති නවීන යුරෝපීය තාක්ෂණ ක්‍රමවේදයන්ගෙන් යුක්ත මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදන වලින් වැඩි ප්‍රමාණයක් අපනයනය ඉලක්ක කරගනිමින් නිපදවනවා.

කුඩා මෝටර් රථවල සිට දැවැන්ත බර වාහන දක්වා සියලු කාණ්ඩයේ ටයර් මෙම කර්මාන්තශාලාවේදී නිෂ්පාදනය කිරීමට නියමිතයි.

මේ යටතේ රැකියා විශාල ප්‍රමාණයක්ද උත්පාදනයවනු ඇති.

ShareTweetSendShare

Related Posts

මහ කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙල අදින් ඇරඹේ
Local

තරගකාරී මිලකට රජය වී මිලට ගැනීමට තීරණය කරයි

2021-02-23
5
වේවැල් භාණ්ඩවල ඉල්ලුම ඉහළට
Local

වේවැල් භාණ්ඩවල ඉල්ලුම ඉහළට

2021-02-20
5
නව සමෘද්ධිලාභීන්ට සහනාධාරය ලබන මස 1 වනදා සිට
Local

නව සමෘද්ධිලාභීන්ට සහනාධාරය ලබන මස 1 වනදා සිට

2021-02-15
4
අමු මිරිස් කිලෝවක් රුපියල් දහස දක්වා ඉහළට
Local

අමු මිරිස් කිලෝවක් රුපියල් දහස දක්වා ඉහළට

2021-02-15
9
උපදෙස් නොතකා ඇතුළුවීමට තැත්කළ ව්‍යපාරිකයා නිරෝධායනයට
Local

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල පහළට

2021-02-14
11
මහ කන්නයේ වී මිලදී ගැනේ
Local

මහ කන්නයේ වී මිලදී ගැනේ

2021-02-12
5
Next Post
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 11ක සංචාරකයින්ට ජපානයට ඇතුළුවීම තහනම්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 11ක සංචාරකයින්ට ජපානයට ඇතුළුවීම තහනම්

Update: තවත් ආසාදිතයින් 215ක් – අද සමස්තය 435යි

Update : තවත් ආසාදිතයන් 316ක් - අද සමස්තය 670ක්

Discussion about this post

MORE LOCAL NEWS

නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට නව උපදෙස් මාලාවක්

පාස්කු වාර්තාවේ පිටපතක් නීතිපති වෙතට

2021-02-25
0
4

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳව සොයාබැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභා විමර්ශන...

සැරයන්වරයෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් සැකකරුවෙකු රෝහලට

වත්තල වෙඩි තැබීමක්

2021-02-25
0
10

වත්තල නගර මධ්‍යයේ අද (25) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිස්...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් 447 දෙනෙකුට පූර්ණ සුවය

2021-02-25
0
4

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 447 දෙනෙකු...

දුම්රිය ටිකට් හදන නෙදර්ලන්ත කාඩ්බෝඩ් නවතී

දුම්රිය ටිකට් හදන නෙදර්ලන්ත කාඩ්බෝඩ් නවතී

2021-02-25
0
9

දුම්රිය ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කිරීම සඳහා මෙපමණ කාලයක් කාඩ්බෝඩ් ලබාදුන් නෙදර්ලන්ත...

හෙරොයින් සමග දෙදෙනෙක් සහ කාන්තාවක් අත්අඩංගුවට

කිලෝ 45ක හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

2021-02-25
0
3

යුද හමුදා රථයක් බවට හැඟවෙන ආකාරයෙන් සකස්කරන ලද වෑන් රථයක තිබී...

Sports News

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
15
උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

2021-02-24
6
උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

2021-02-23
5
කොදෙව් සංචාරයේ  ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

2021-02-23
4
චමින්ද වාස් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

චමින්ද වාස් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

2021-02-22
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk