• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-05 | 1:17 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

වරාය වෘත්තීය සමිති තීරණාත්මක සාකච්ඡාවක

2021-01-15 ‍| 8:25 pm
වරාය වෘත්තීය සමිති තීරණාත්මක සාකච්ඡාවක

Ports unions in crucial discussion

0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයෙන් කොටස් සියයට 49 විදෙස් ආයෝජකයකුට පවරාදීමට එරෙහිව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති 23ක් මේ වනවිට සාකච්ඡාවක් ආරම්භ කර තිබෙනවා.

වරාය නැගෙනහිර පර්යන්තය සුරකීමේ වෘත්තීය සමිති එකමුතුව සදහන් කරන්නේ වරායේ කොටස් විදෙස් ආයොජකයන්ට පවරාදීමට රජය කටයුතු කළහොත් එම යෝජනාව පරාජය කරන බවයි.

වෘත්තීය සමිති නියොජිතයන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වරායේ නැගෙනහිර පර්යන්තයේ අයිතිය සම්පූර්ණයෙන්ම වරාය අධිකාරිය සතුවිය යුතු බවයි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ආරක්ෂාකර ගැනීම සදහා ආගමික නායකයන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, දේශපාලන පක්ෂ එකට එක්වී ජාතික සභාවක්ද පිහිටුවා කිබෙනවා.

ShareTweetSendShare

Related Posts

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට
Local

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට

2021-03-04
7
Update : තවත් රෝගීන් 383ක් – අද සමස්ත ආසාදිතයින් ගණන 726ක්
Local

Update : තවත් ආසාදිතයින් 147 ක් – සමස්ත ආසාදිතයින් ගණන 351ක්

2021-03-04
6
පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ
Local

පාස්කු ප්‍රහාරය පිළිබද කොමිසම් සභාවේ වාර්තාව 10වැනිදා විවාදයට

2021-03-04
5
අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්
Local

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්

2021-03-04
3
කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි
Local

කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි

2021-03-04
8
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා
Local

තවත් 399 දෙනෙකුට පූර්ණ සුවය

2021-03-04
3
Next Post
හිරුනිකා ප්‍රේමචන්ද්‍ර තෙවන වරටත් මව්පදවිය ලබයි – Photos සහිතයි

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර තෙවන වරටත් මව්පදවිය ලබයි - Photos සහිතයි

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි – නැවත සමීක්ෂණය අභියාචනා ඉදිරිපත් කිරීම් තොරතුරු පසුව

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ප්‍රකාශයට

Discussion about this post

MORE LOCAL NEWS

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට

2021-03-04
0
7

තවත් කොවිඩ් මරණ 5ක් අද (04) දිනයේ තහවුරු වී ඇති බව...

Update : තවත් රෝගීන් 383ක් – අද සමස්ත ආසාදිතයින් ගණන 726ක්

Update : තවත් ආසාදිතයින් 147 ක් – සමස්ත ආසාදිතයින් ගණන 351ක්

2021-03-04
0
6

කොවිඩ් -19 වෛරසය ආසානය වූ තවත් රෝගීන් 204 දෙනෙකු අද (04)...

පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

පාස්කු ප්‍රහාරය පිළිබද කොමිසම් සභාවේ වාර්තාව 10වැනිදා විවාදයට

2021-03-04
0
5

පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන්...

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්

2021-03-04
0
3

2021 වර්ෂය සදහා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම 2021...

කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි

කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි

2021-03-04
0
8

බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් 30 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ඇති...

Sports News

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

2021-03-04
5
එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

2021-03-02
4
අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
9
මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
3
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
4
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk