• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-28 | 3:14 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

අවුන් සාන් සුකී ට එරෙහිව පොලීසියෙන් චෝදනා

2021-02-03 ‍| 7:56 pm
අවුන් සාන් සුකී ට එරෙහිව පොලීසියෙන් චෝදනා
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter

හමුදා අත්අඩංගුවට පත් මියන්මාර නායිකා අවුන් සාන් සුකීට එරෙහිව චෝදනා ගොනු කිරීමට එරට පොලීසිය පියවර ගෙන තිබේ.

පසුගිය සඳුදා සිදුකළ හමුදා කුමන්ත්‍රණයකින් අනතුරුව  එරට පාලන බලය අල්ලා ගැනීමට හමුදා නායකයෝ ක්‍රියා කළහ.

පොලිස් වාර්තා අනුව හෙළිවන්නේ අවුන් සාන් සුකී ව පෙබරවාරි 15 වනදා දක්වා රඳවාගෙන ඇති බවය.

ආනයන අපනයන නීති උල්ලංඝණය කිරීම සහ නීතිවිරෝධී සන්නිවේදන උපකරණ සිය භාරයේ තබාගෙන සිටීම ඇයට එරෙහිව එල්ල කර ඇති චෝදනා අතර වේ.

ඇය රඳවා සිටින ස්ථානය පිළිබඳව මෙතෙක් පැහැදිලි නොමැති වුවද සමහර වාර්තා පවසන්නේ මියන්මාර අගනගරයේ -නෙයි පී තාවු – හි පිහිටි ඇයගේ නිවසේ අවුන් සාන් සුකී ව රඳවා ඇති බවය.

ShareTweetSendShare

Related Posts

තායිලන්තයේ කොරෝනා එන්නත්කරණය අරඹයි
International

තායිලන්තයේ කොරෝනා එන්නත්කරණය අරඹයි

2021-02-28
1
ඉන්දියාව ජාත්‍යන්තර මගී ගුවන් සේවා තහනම ලබන මාර්තු තෙක් දිගු කෙරේ
International

ඉන්දියාව ජාත්‍යන්තර මගී ගුවන් සේවා තහනම ලබන මාර්තු තෙක් දිගු කෙරේ

2021-02-27
4
නයිජීරියාවේ පාසල් දැරියන් 300 ක් පැහැර ගැනේ
International

නයිජීරියාවේ පාසල් දැරියන් 300 ක් පැහැර ගැනේ

2021-02-27
2
නැගෙනහිර පළමු කොරෝනා මරණය කල්මුණෙන් වාර්තා වෙයි
International

ලොවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව විසිපන් ලක්ෂය ඉක්මයි

2021-02-26
1
අමෙරිකානු ජනපතිගෙන් සෞදි රජුට ඇමතුමක්
International

අමෙරිකානු ජනපතිගෙන් සෞදි රජුට ඇමතුමක්

2021-02-26
2
ෆේස්බුක් සහ ගූගල් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවෙන් නව නීතියක්
International

ෆේස්බුක් සහ ගූගල් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවෙන් නව නීතියක්

2021-02-25
9
Next Post
තවත් ආසාදිතයින් 175ක් හඳුනා ගැනේ

Update : තවත් ආසාදිතයන් 357ක් - අද සමස්තය 761ක්

කොවිඩ් මළ සිරුරු 14ක් කොළඹ මෘත ශරීරාගාරයේ – සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයක

තවත් කොරෝනා අසාදිත මරණ 04 ක් - සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 332ක්

Discussion about this post

MORE LOCAL NEWS

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 51කට කොරෝනා

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 51කට කොරෝනා

2021-02-28
0
2

යාපනය බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් 51 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී...

පොලිස් ජිප් රථයක් හා ත්‍රිරෝද රථයක් අනතුරක – ත්‍රිරෝද රථයේ සිටි එකම පවුලේ දෙදෙනෙක් මියයයි

පොලිස් ජිප් රථයක් හා ත්‍රිරෝද රථයක් අනතුරක – ත්‍රිරෝද රථයේ සිටි එකම පවුලේ දෙදෙනෙක් මියයයි

2021-02-28
0
2

වාරියපොළ, කටුපොත මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේ, සිදුවු රිය අනතුරකින් එකම පවුලේ...

මේ සතියේ සිට පොල් මද ආනයනය ඇරඹෙයි

පොල් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවයි – තෙල් නිෂ්පාදනයට විදේශ රටවලින් පොල් මද

2021-02-28
0
1

මාර්තු අප්‍රේල් වන විට පොල් මිල පහළ යනු ඇති බව පොල්...

ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි

ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි

2021-02-28
0
1

ප්‍රේත දෝෂයක් ඉවත් කිරීම සඳහා දැරියකට වේවැලකින් පහර දී ඇති අතර...

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි

ගෙවුණු පැය 24 තුළ 855 දෙනෙකු දිවයිනට – 574ක් දිවයිනෙන් පිටතට

2021-02-28
0
1

පසුගිය පැය 24 ක කාලය තුළ ගුවන් යානා 38 ක මෙහෙයුම්...

Sports News

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
1
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
5
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk