• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-28 | 3:45 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ජනවාරි මස 25 දින සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර – බස්නාහිර පළාතේ තවදුරටත් ප්‍රමාදයි

2021-01-16 ‍| 5:37 pm
ජනවාරි මස 25 දින සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර – බස්නාහිර පළාතේ තවදුරටත් ප්‍රමාදයි
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් දැනට නවතා දමා ඇති උපකාරක පන්ති පැවැත්වීමට අදාළ චක්‍රලේඛණය ඊයේ (15) දින නිකුත් කළ බවත්, ජනවාරි මස 25 දින සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබාදී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද දින (16) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ප්‍රකාශ කළා.

මේ පිළිබදව අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා “ඊයේ (15) දිනයේ උපකාරක පන්ති පැවැත්විම උදෙසා අවශ්‍ය චක්‍රලේඛණය නිකුත් කළා.

එම චක්‍ර ලේඛයට අනුව බස්නාහිර පළාතෙන් පිටත උපකාරක පන්ති පැවැත්වීම සදහා ජනවාරි මස 25 දින සිට අවසර ලබාදී තිබෙනවා.

උපකාරක පන්තියකට සහභාගි කර ගත හැක්කේ ඉඳගැනීමට තිබෙන පුටු ප්‍රමාණයෙන් සියයට 50 ක් සහ උපරිම සංඛ්‍යාව ළමුන් 100 ක් දක්වා පමණයි.

මෙම උපකාරක පන්ති අ.පො.ස සාමාන්‍ය පෙළ සහ අ.පො.ස උසස් පෙළ සදහා පමණක් විවෘත කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.” යැයි ද පවසා සිටියා.

“අනතුරුව රටේ පවතින තත්ත්වයත් සමග අනෙකුත් උපකාරක පන්ති විවෘත කළ හැකියි. උපකාරක පන්ති පවත්වාගෙන යා යුත්තේ කෙසේ ද, පැවැත්විය යුතු කාලය, පන්ති පිරිසිදු කිරිම යන ක්‍රියාවලින්ට අදාල මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

ඒ සියළු දේ චක්‍රලේඛයේ අඩංගු කර තිබෙනවා. මෙම සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස උපකාරක පන්ති පවත්වන ගුරු භවතුන්ගෙන් ඉල්ලා සිටිනවා. දැනටත් කොවිඩ් රෝගීන් යම් යම් ස්ථාන වලින් වාර්තා වන අවස්ථාක තමයි මෙම අවස්ථාව ලබා දී තිබෙන්නේ.

එබැවින් උපකාරක පන්ති වෛරසය පැතිරීමේ අවධානම් මධ්‍යස්ථානයක් නොවන ලෙසට කටයුතු කිරීම සියළු දෙනාගේ වගකීමක්වනවා. උපකාරක පන්ති සදහා දිස්ත්‍රික්ක හරහා පැමීණිමට අවසර ලබාදී නැහැ.

එම දිස්ත්‍රික්ක ඇතුලත ළමුන්ට හා ගරුවරුන්ට පමණයි උපකාරක පන්ති පවත්වාගෙන යා හැකි වන්නේ.” යැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අනුවර බස්නාහිර පළාතේ උපකාරක පන්ති පැවැත්වීම තවදුරටත් ප්‍රමාද වනවා.

බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කර සති දෙකකට පසු උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර ලබාදීමට දැනට තීන්දු කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මේ සියළු දේ තීරණය කිරීමේ හැකියාව පවතින්නේ රටේ පවතින තත්ත්වයත් අනුව බවත් පැවැසු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යම් කිසි ප්‍රදේශයක් හුදෙකලා කර හෝ සංචරණය සීමා කොට තිබේ නම් එම පළාතේ තිබෙන උපකාරක පන්ති පැවැත්විය නොහැකි බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ShareTweetSendShare

Related Posts

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 51කට කොරෝනා
Local

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 51කට කොරෝනා

2021-02-28
2
පොලිස් ජිප් රථයක් හා ත්‍රිරෝද රථයක් අනතුරක – ත්‍රිරෝද රථයේ සිටි එකම පවුලේ දෙදෙනෙක් මියයයි
Local

පොලිස් ජිප් රථයක් හා ත්‍රිරෝද රථයක් අනතුරක – ත්‍රිරෝද රථයේ සිටි එකම පවුලේ දෙදෙනෙක් මියයයි

2021-02-28
2
මේ සතියේ සිට පොල් මද ආනයනය ඇරඹෙයි
Local

පොල් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවයි – තෙල් නිෂ්පාදනයට විදේශ රටවලින් පොල් මද

2021-02-28
1
ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි
Local

ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි

2021-02-28
1
විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි
Local

ගෙවුණු පැය 24 තුළ 855 දෙනෙකු දිවයිනට – 574ක් දිවයිනෙන් පිටතට

2021-02-28
1
මහනුවර දිගන ප්‍රදේශයේ භූ චලනයක්
Local

වාර්තා වූ භූ කම්පන තත්ත්වයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ

2021-02-28
1
Next Post
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

Update : තවත් ආසාදිතයින් 372ක් - අද සමස්ත ආසාදිතයින් ගණන 715ක්

කොවිඩ් මළ සිරුරු 14ක් කොළඹ මෘත ශරීරාගාරයේ – සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයක

කොවිඩ් මරණයක් - සමස්ත මරණ ගණන 256ක් දක්වා ඉහළට

Discussion about this post

MORE LOCAL NEWS

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 51කට කොරෝනා

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 51කට කොරෝනා

2021-02-28
0
2

යාපනය බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් 51 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී...

පොලිස් ජිප් රථයක් හා ත්‍රිරෝද රථයක් අනතුරක – ත්‍රිරෝද රථයේ සිටි එකම පවුලේ දෙදෙනෙක් මියයයි

පොලිස් ජිප් රථයක් හා ත්‍රිරෝද රථයක් අනතුරක – ත්‍රිරෝද රථයේ සිටි එකම පවුලේ දෙදෙනෙක් මියයයි

2021-02-28
0
2

වාරියපොළ, කටුපොත මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේ, සිදුවු රිය අනතුරකින් එකම පවුලේ...

මේ සතියේ සිට පොල් මද ආනයනය ඇරඹෙයි

පොල් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවයි – තෙල් නිෂ්පාදනයට විදේශ රටවලින් පොල් මද

2021-02-28
0
1

මාර්තු අප්‍රේල් වන විට පොල් මිල පහළ යනු ඇති බව පොල්...

ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි

ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි

2021-02-28
0
1

ප්‍රේත දෝෂයක් ඉවත් කිරීම සඳහා දැරියකට වේවැලකින් පහර දී ඇති අතර...

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි

ගෙවුණු පැය 24 තුළ 855 දෙනෙකු දිවයිනට – 574ක් දිවයිනෙන් පිටතට

2021-02-28
0
1

පසුගිය පැය 24 ක කාලය තුළ ගුවන් යානා 38 ක මෙහෙයුම්...

Sports News

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
1
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
5
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk