පාකිස්තානයේ කරච්චි සිට ලාහෝර් බලා ගමන් කරමින් තිබු දුම්රියක ඇතිවු හදිසි ගින්නකින් පුද්ගලයින් 65 දෙනෙකු මිය ගොස් තිබෙනවා. පාකිස්තාන බලධාරින් සදහන් කර සිටියේ දුම්රියේ ගමන් කරමින් සිටි මගීන් කෑම පිසිම සදහා යොදා ගත් ගෑස් සිලින්ඩරයක් හදිසියේ පුපුරා යාමෙන් ගින්න හටගෙන ඇති බවයි.

ගින්න දුම්රිය මැදිරි 03කට පැතිරි ගොස් ඇති අතර ගින්නට හසුවු බොහෝ පිරිසක් ධාවනය වෙමින් තිබු දුම්රියෙන් පැනිමට ගොස් මිය ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

මෙන්න බලන්න තවත් පුවත්