• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-02 | 12:40 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

‘ONE STOP SHOP‘ අලෙවිසැලක් සහ භෝජනාගාරයක් ගිරාඳුරුකෝට්ටේට

2021-01-15 ‍| 4:52 pm
‘ONE STOP SHOP‘ අලෙවිසැලක් සහ භෝජනාගාරයක් ගිරාඳුරුකෝට්ටේට
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

මහවැලි ගොවි බිම්වල සශ්‍රික අස්වැන්නේ නැවුම් පෝෂණීය ගුණය සහ දේශීය ආහාර සංස්කෘතියේ සුසංයෝගයෙන් වස විසෙන් තොර ආහාර වේලක් ශ්‍රී ලාංකික සමාජයට පිළිගැන්වීමේ ජාතික වැඩ පිළිවෙල ONE STOP SHOP නමින් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ජනතාව හමුවේ තබන ලද “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි නිරෝගිමත් පරපුරක් බිහිකිරීමේ ආහාර සුරක්ෂිතතා ජාතික වැඩපිළිවෙලට සමගාමීව මෙය ක්‍රියාත්මකයි.

විශේෂයෙන්ම මහවැලි කලාපීය කෘෂි සහ ප්‍රාථමික ව්‍යවසායකයින්ගේ නිෂ්පාදවලට ස්ථාවර වෙළෙඳ පොලක් නිර්මාණය කර දෙමින් සහ ඊට ප්‍රමුඛත්වය ලබා දෙමින් ඉදි කරන ලද 04 වන ONE STOP SHOP අලෙවිසැල සහ භෝජනාගාරය අද(15) ගිරාඳුරුකෝට්ටේ නගර මධ්‍යයේදී විවෘත කෙරුණා.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ පූර්ණ දායකත්වය මත අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙමින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් ඉදිකොට, පරිපාලන සහ කලමනාකරණ කටයුතු පවත්වාගෙන යන ONE STOP SHOP තුළින් වස විසෙන් තොර දේශීය, සම්ප්‍රදායික ආහාර නිෂ්පාදන මෙන්ම විවිධ අත්කම් භාණ්ඩ ද පහසු මිලට ලබා ගත හැක.

මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය දියත් වන අතර, මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ ඇතුළු මහජන නියෝජිතයන්, මහවැලි රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්, ශ්‍රී.ල.ම.අ.අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්,නේවාසික ව්‍යාපාර කලමනාකරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්,ගොවි සංවිධාන නියෝජිතයන් සමග ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් සහභාගී වී සිටියහ.

ShareTweetSendShare

Related Posts

ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ
Local

ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

2021-03-02
3
විෂබීජ නාශක අත්සේදුම් කාරක දියර ගැන විශේෂ ගැසට් නිවේදනයක්
Local

අත් පිරිසිදුකාරක ආනයනය හා අලෙවි කිරීම සම්බන්ධව අතිවිශේෂ ගැසට් නිවේදනයක්

2021-03-02
5
තවත් නිෂ්පාදන 350කට පොලිතින් සහ ප්ලාස්ටික් තහනම පැනවෙයි
Local

තවත් නිෂ්පාදන 350කට පොලිතින් සහ ප්ලාස්ටික් තහනම පැනවෙයි

2021-03-02
5
දුර්ලභ මත්ස්‍ය වරල් හා කරමල කිලෝ 460ක් හොංකොං රාජ්‍යයට රැගෙන යාමට තැත් කළ අයෙකු රේගු භාරයට
Local

දුර්ලභ මත්ස්‍ය වරල් හා කරමල කිලෝ 460ක් හොංකොං රාජ්‍යයට රැගෙන යාමට තැත් කළ අයෙකු රේගු භාරයට

2021-03-02
4
ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි
Local

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

2021-03-02
4
ඊසානදිග මෝසම් ස්ථාපිත වෙන ලකුණු
Local

බොහෝ ප්‍රදේශවලට අද වැසි රහිත කාලගුණයක්

2021-03-02
3
Next Post
පිලිපීනයේ සංචාරක සීමා දීර්ඝ කෙරේ

පිලිපීනයේ සංචාරක සීමා දීර්ඝ කෙරේ

පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

පාර්ලිමේන්තුවේ තවත් 493 කට PCR පරීක්ෂණ

Discussion about this post

MORE LOCAL NEWS

ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

2021-03-02
0
3

ගිනි අවි බලපත්‍ර අලුත් කරගැනීම සඳහා ලබාදුන් කාල සීමාව තවදුරටත් දීර්ඝ...

විෂබීජ නාශක අත්සේදුම් කාරක දියර ගැන විශේෂ ගැසට් නිවේදනයක්

අත් පිරිසිදුකාරක ආනයනය හා අලෙවි කිරීම සම්බන්ධව අතිවිශේෂ ගැසට් නිවේදනයක්

2021-03-02
0
5

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වීමෙන් තොරව අත් පිරිසිදුකාරක ආනයනය කිරීම...

තවත් නිෂ්පාදන 350කට පොලිතින් සහ ප්ලාස්ටික් තහනම පැනවෙයි

තවත් නිෂ්පාදන 350කට පොලිතින් සහ ප්ලාස්ටික් තහනම පැනවෙයි

2021-03-02
0
5

පොලිතින් සහ ප්ලාස්ටික් යොදාගෙන නිෂ්පාදනය කරනු ලබන තවත් නිෂ්පාදන 350ක භාවිතය...

දුර්ලභ මත්ස්‍ය වරල් හා කරමල කිලෝ 460ක් හොංකොං රාජ්‍යයට රැගෙන යාමට තැත් කළ අයෙකු රේගු භාරයට

දුර්ලභ මත්ස්‍ය වරල් හා කරමල කිලෝ 460ක් හොංකොං රාජ්‍යයට රැගෙන යාමට තැත් කළ අයෙකු රේගු භාරයට

2021-03-02
0
4

දුර්ලභ වර්ගයේ මත්ස්‍ය වරල් කිලෝ 300ක් සහ මත්ස්‍ය කරමල කිලෝ 160ක්...

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

2021-03-02
0
4

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අද දිනට යෙදී තිබෙනවා. ගුවන් හමුදා...

Sports News

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

2021-03-02
1
අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
6
මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
1
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
5
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk