ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම බස්නාහිර පළාතේ පුත්තලම, මන්නාරම සහ යාපනය, දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීද සිහින් වැසි තත්වයක් බලාපොරොත්තු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙන්නේ.

මෙන්න බලන්න තවත් පුවත්