නවසීලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයේ හතරවන දිනයේ පන්දුවට පහදෙන එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලූ 5 ක් දැවී ලකුණු 400 ක් රැස් කරගෙන සිටිනවා.හැමිල්ටන් හි පැවැත්වෙන තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට සියලූදෙනා දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 375 ක් පමණයි.

ඒ අනුව නවසීලන්ත පළමු ඉනිමට වඩා එංගලන්තය මේ වනවිට ලකුණු 25 ක් ඉදිරියෙන් සිටිනවා.

මෙන්න බලන්න තවත් පුවත්