• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-07 | 9:10 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

එංගලන්න නව වෛරස් ප්‍රභේදය මෙරටින් හමුවේ

2021-01-13 ‍| 12:20 pm
එංගලන්න නව වෛරස් ප්‍රභේදය මෙරටින් හමුවේ
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

එංගලන්තයේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණ සිටි පුද්ගලයෙකු තුළින් හඳුනාගෙන ඇති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

විදේශ රටවල සිට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමු කරමින් සිදුකෙරුණු පරීක්ෂණවලදී එංගලන්තයේ සිට මෙරටට පැමිණ සිටි අදාළ පුද්ගලයා හඳුනාගත් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් අපේ රට තුළින් හඳුනාගන්නා කොවිඩ් -19 ආසාදිතයින්ගේ වෛරසයේ ප්‍රභේදය කුමක්ද යන්න පිළිබඳව දිගින් දිගටම අධ්‍යනය කරමින් සිටින බවයි.

ඒ අනුව මෑතකදී විදේශවල සිට පැමිණි අය විශේෂයෙන්ම අපි අවධානය යොමු කර ඔවුන්ගේ ජාන සංයුතිය හඳුනාගැනීමට කටයුතු කරමින් සිටි අවස්ථාවේ එංගලන්තයේ සිට පැමිණි එක් අයෙකුගේ වෛරසය එංගලන්ත නව ප්‍රභේදය බවට හඳුනාගෙන ඇති බවද ඔහු කියා සිටියා.

වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම අවදානම් තත්ත්වය මෙරට තුළ තිබෙන බවට දන්නා බවත් එම නිසා විදේශයන්හි සිට පැමිණෙන්නන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත්ය.

මෙම නව කොවිඩ් වෛරස් ප්‍රභේදය තුළින් පරණ වෛරස් ප්‍රභේදයට සාපේක්ෂව රෝග උත්සන්නවීම් අඩු වුවද රෝගය පැතිර යාම වේගවත් විය හැකි හෙයින් රෝගී වන රෝගීන්ගේ ප්‍රමාණය වැඩි විය හැකි බවත් ඊට  සමානුපාතිකව රෝග උත්සන්න වන ප්‍රමාණයත් රෝගයෙන් මියයන ප්‍රමාණයත් වැඩිය විය හැකි බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ.

 

 

ShareTweetSendShare

Related Posts

හෙට සිට සියලු රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි යළි සේවයට
Local

හෙට සිට සියලු රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි යළි සේවයට

2021-03-07
3
ජල සම්පාදන මණ්ඩලයෙන් පණිවුඩයක්
Local

ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න – ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය

2021-03-07
3
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලන කළු ඉරිදා දිනය අදයි
Local

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලන කළු ඉරිදා දිනය අදයි

2021-03-07
4
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Local

අද දිනයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි

2021-03-07
5
කොවිඩ් මළ සිරුරු 14ක් කොළඹ මෘත ශරීරාගාරයේ – සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයක
Local

තවත් කොරෝනා මරණ 4ක් – සමස්ත මරණ සංඛ්‍යාව 497ක් දක්වා ඉහළට

2021-03-06
6
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා
Local

තවත් ආසාදිතයින් 190 දෙනෙකු හඳුනාගැනේ

2021-03-06
4
Next Post
පාසල් නිල ඇඳුම් ප්‍රමාදය ගැන ජනපති අවධානයට

පාසල් නිල ඇඳුම් ප්‍රමාදය ගැන ජනපති අවධානයට

එක්සත් ජාතික පක්ෂයේ තනතුරුවල වෙනසක්

එක්සත් ජාතික පක්ෂයේ තනතුරුවල වෙනසක්

Discussion about this post

MORE LOCAL NEWS

හෙට සිට සියලු රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි යළි සේවයට

හෙට සිට සියලු රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි යළි සේවයට

2021-03-07
0
3

හෙට සිට සියලු රාජ්‍ය සේවකයින් සේවයට කැඳවමින් රාජ්‍ය ආයතන යළි සාමාන්‍ය...

ජල සම්පාදන මණ්ඩලයෙන් පණිවුඩයක්

ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න – ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය

2021-03-07
0
3

එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය දක්වා ජලය අරපිරිමැස්මෙන් භාවිත...

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලන කළු ඉරිදා දිනය අදයි

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලන කළු ඉරිදා දිනය අදයි

2021-03-07
0
4

පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශවයන්ට මෙතෙක් යුක්තිය ඉටු නොවූ බව පවසමින්...

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

අද දිනයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි

2021-03-07
0
5

අද දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පමණ පසු වැසි හෝ...

කොවිඩ් මළ සිරුරු 14ක් කොළඹ මෘත ශරීරාගාරයේ – සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයක

තවත් කොරෝනා මරණ 4ක් – සමස්ත මරණ සංඛ්‍යාව 497ක් දක්වා ඉහළට

2021-03-06
0
6

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 4ක් වාර්තාවී තිබෙන බව සෞඛ්‍ය අංශ...

Sports News

දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
18
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
7
කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
10
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
13
සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

2021-03-05
4
සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

2021-03-05
5
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk