නෙහාරා පීරිස් කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පිනියක්.
මෑතකදී මව් පදවිය හිමි කර ගැනීමත් සමග නෙහාරාගේ සහ මේනකගේ පුංචි කැදැල්ල සතුටින් පිරී ගියා.
ඉතින් ඔන්න දැන් ඔවුන්ගේ පුංචි දියණිය මෙලීට මාස තුනකුත් ගත වෙලා තියෙනවා.
නෙහාරා ඒ බව සඳහන් කරමින් පුංචි දියණියගේ බොහොම හුරතල් ඡායාරූපයක් සමාජ මාධ්‍යට එක් කර තිබුණා.
මේ තියෙන්නේ එම ඡායාරූපය.
Discussion about this post