• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-02 | 12:36 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

මියන්මාරයේ පාලනය හමුදාව යටතට

2021-02-01 ‍| 9:15 am
මියන්මාරයේ පාලනය හමුදාව යටතට
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

මියන්මාරයේ පාලනය තමන් යටතට පවරාගත් බව එරට යුද හමුදාව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගයේ නායිකා ඇතුළු එරට රාජ්‍ය නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව එරට යුද හමුදාව විසින් එම ප්‍රකාශය සිදුකර ඇති බවයි.

මීට පෙර 2011 වර්ෂයේදී ද මියන්මාරය තුළ පැවතුණේ හමුදා පාලනයක්.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවැති මහ මැතිවරණයෙන් අනතුරුව පළමු වරට අද එරට පාර්ලිමේන්තුව රැස්විමට නියමිතව තිබියදී අවුන් සාන් සුකී ඇතුළු එරට රාජ්‍ය නායකයින් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ShareTweetSendShare

Related Posts

ප්‍රංශයේ හිටපු ජනාධිපති සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙක්ට සිරදඬුවම්
International

ප්‍රංශයේ හිටපු ජනාධිපති සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙක්ට සිරදඬුවම්

2021-03-02
3
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කොවිඩ් එන්නත ලබාගනී
International

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කොවිඩ් එන්නත ලබාගනී

2021-03-01
2
න්‍යෂ්ටික සාකච්ඡා යළි ආරම්භ කිරීමට සුදුසු කාලය මෙය නොවන බව ඉරානය කියයි
International

න්‍යෂ්ටික සාකච්ඡා යළි ආරම්භ කිරීමට සුදුසු කාලය මෙය නොවන බව ඉරානය කියයි

2021-03-01
6
තායිලන්තයේ කොරෝනා එන්නත්කරණය අරඹයි
International

තායිලන්තයේ කොරෝනා එන්නත්කරණය අරඹයි

2021-02-28
1
ඉන්දියාව ජාත්‍යන්තර මගී ගුවන් සේවා තහනම ලබන මාර්තු තෙක් දිගු කෙරේ
International

ඉන්දියාව ජාත්‍යන්තර මගී ගුවන් සේවා තහනම ලබන මාර්තු තෙක් දිගු කෙරේ

2021-02-27
5
නයිජීරියාවේ පාසල් දැරියන් 300 ක් පැහැර ගැනේ
International

නයිජීරියාවේ පාසල් දැරියන් 300 ක් පැහැර ගැනේ

2021-02-27
3
Next Post
සර්වබලධාරි දෙවියන් ඔබට ආශීර්වාද කරත්වා – සාරංගට නැදම්මාගෙන් ලැබුණු උපන් දින සුබ පැතුම – Photos

සර්වබලධාරි දෙවියන් ඔබට ආශීර්වාද කරත්වා - සාරංගට නැදම්මාගෙන් ලැබුණු උපන් දින සුබ පැතුම - Photos

IPL තරගාවලියේ අවසන් වටයේ තරග අදින් ඇරඹේ

මෙවර IPL ක්‍රිකට් තරඟාවලිය ඉන්දියාවේම පැවැත්වීමට තීරණයක්

Discussion about this post

MORE LOCAL NEWS

ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

2021-03-02
0
3

ගිනි අවි බලපත්‍ර අලුත් කරගැනීම සඳහා ලබාදුන් කාල සීමාව තවදුරටත් දීර්ඝ...

විෂබීජ නාශක අත්සේදුම් කාරක දියර ගැන විශේෂ ගැසට් නිවේදනයක්

අත් පිරිසිදුකාරක ආනයනය හා අලෙවි කිරීම සම්බන්ධව අතිවිශේෂ ගැසට් නිවේදනයක්

2021-03-02
0
5

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වීමෙන් තොරව අත් පිරිසිදුකාරක ආනයනය කිරීම...

තවත් නිෂ්පාදන 350කට පොලිතින් සහ ප්ලාස්ටික් තහනම පැනවෙයි

තවත් නිෂ්පාදන 350කට පොලිතින් සහ ප්ලාස්ටික් තහනම පැනවෙයි

2021-03-02
0
5

පොලිතින් සහ ප්ලාස්ටික් යොදාගෙන නිෂ්පාදනය කරනු ලබන තවත් නිෂ්පාදන 350ක භාවිතය...

දුර්ලභ මත්ස්‍ය වරල් හා කරමල කිලෝ 460ක් හොංකොං රාජ්‍යයට රැගෙන යාමට තැත් කළ අයෙකු රේගු භාරයට

දුර්ලභ මත්ස්‍ය වරල් හා කරමල කිලෝ 460ක් හොංකොං රාජ්‍යයට රැගෙන යාමට තැත් කළ අයෙකු රේගු භාරයට

2021-03-02
0
4

දුර්ලභ වර්ගයේ මත්ස්‍ය වරල් කිලෝ 300ක් සහ මත්ස්‍ය කරමල කිලෝ 160ක්...

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

2021-03-02
0
4

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අද දිනට යෙදී තිබෙනවා. ගුවන් හමුදා...

Sports News

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

2021-03-02
1
අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
6
මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
1
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
5
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk