• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-04 | 9:46 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

MT New Diamond – ආපදාව තක්සේරු කිරීමේ කටයුතු ඇරඹේ

2020-09-10 ‍| 2:01 pm
MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පාලනය කිරීමට ගුවන් හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුම (VIDEO)
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

21 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කණ්ඩායමක් අද (10) ආපදාවට පත්ව ඇති MT New Diamond නෞකාවට ගොඩ වූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

විදේශීය ආපදා කළමණාකරන විශේෂඥයින් 17 දෙනෙකු හා ආපදා කළමණාකරනය පිළිබඳ විශේෂඥ පුහුණුව ලැබූ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිව් දෙනෙක් ඊට අයත් විය.

එම පිරිස නෞකාවට ගොඩ වී එහි නිරීක්‍ෂණ කටයුතු සහ සිදුව ඇති ආපදාව තක්සේරු කිරීමේ කටයුතුවල
නිරතව සිටින බව නාවික හමුදා පවසයි.

ආපදාවට ලක් වූ නෞකාව මේ වන විට කල්මුණේ සිට නාවික සැතපුම් 50ක් පමණ (කිලෝමීටර 93ක් පමණ)
ගැඹුරු මුහුදේ රඳවාගෙන එම මුහුදු ප්‍රදේශයේ පවතින රළු ස්වභාවය ද හමුවේ මෙම මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටින බව වාර්තා වේ.

ShareTweetSendShare

Related Posts

Update : තවත් රෝගීන් 383ක් – අද සමස්ත ආසාදිතයින් ගණන 726ක්
Local

තවත් ආසාදිතයින් 204ක් හඳුනාගැනේ

2021-03-04
3
පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ
Local

පාස්කු ප්‍රහාරය පිළිබද කොමිසම් සභාවේ වාර්තාව 10වැනිදා විවාදයට

2021-03-04
4
අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්
Local

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්

2021-03-04
2
කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි
Local

කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි

2021-03-04
8
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා
Local

තවත් 399 දෙනෙකුට පූර්ණ සුවය

2021-03-04
3
බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම කෙරෙහි අවදානය
Local

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම කෙරෙහි අවදානය

2021-03-04
5
Next Post

President Obama Holds his Final Press Conference

අනුරාධපුර – පුත්තලම මාර්ගයේ තාවකාලික පාලමක් ගිලා බසී

අනුරාධපුර - පුත්තලම මාර්ගයේ තාවකාලික පාලමක් ගිලා බසී

Discussion about this post

MORE LOCAL NEWS

Update : තවත් රෝගීන් 383ක් – අද සමස්ත ආසාදිතයින් ගණන 726ක්

තවත් ආසාදිතයින් 204ක් හඳුනාගැනේ

2021-03-04
0
3

කොවිඩ් -19 වෛරසය ආසානය වූ තවත් රෝගීන් 204 දෙනෙකු අද (04)...

පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

පාස්කු ප්‍රහාරය පිළිබද කොමිසම් සභාවේ වාර්තාව 10වැනිදා විවාදයට

2021-03-04
0
4

පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන්...

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්

2021-03-04
0
2

2021 වර්ෂය සදහා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම 2021...

කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි

කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි

2021-03-04
0
8

බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් 30 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ඇති...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් 399 දෙනෙකුට පූර්ණ සුවය

2021-03-04
0
3

කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 399 දෙනෙකු පූර්ණ සුවය...

Sports News

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

2021-03-04
3
එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

2021-03-02
4
අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
9
මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
3
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
4
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk