• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-21 | 1:19 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

LPL පළමු ශූරතාවය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට

2020-12-16 ‍| 10:44 pm
LPL පළමු ශූරතාවය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

පළමු වරට සංවිධාන කළ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අද(16) සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 53කින් පරාජයට පත් කරමින්.

හම්බන්තොට පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 188ක් ලබා ගත්තේ ෂොයිබ් මලික් රැස් කළ ලකුණු 46න් සහ නායක තිසර පෙරේරා නොදැවී රැස් කළ ලකුණු 39න් සවිමත් වෙමින්.

ධනංජය ද සිල්වා ලකුණු 33ක්, අවිශ්ක ප්‍රනාන්දු ලකුණූ 27ක් සහ ජොන්සන් චාර්ල්ස් ලකුණු 26 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ධනංජය ලක්ෂාන් ලකුණු 36කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 135ක් පමණයි.

ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 7කට දැවී ගිය අතර, තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන ධනුෂ්ක ගුණතිලක අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා.(දර්ශන පහතින්)

ඔහු කඩුලු දෙක අතර දිව යමින් සිටියදී පන්දු යැවීමේ නිරත වූ සුරංග ලක්මාල්ගේ ගැටීම අදාළ දුවද්දී දැවී යාමට හේතු වූ අතර, එම දැවීයාමේ සාධාරණත්වය සම්බන්ධයෙන් බොහෝ පාර්ශව ප්‍රශ්න කරනවා.

පන්දු රැකීමේ දී ආබාධයකට ලක් වූ නායක භානුක රාජපක්ෂ ගාලු ඉනිම වෙනුවෙන් පන්දු 17කින් වේගවත් ලකුණු 40ක් රැස් කළේ හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් සමගින්.

අසාම් ඛාන් ලකුණු 36යි.

පන්දු යැවීමේ දී උස්මාන් ශින්වාරි සහ ෂොයිබ් මලික් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ShareTweetSendShare

Related Posts

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි
Breaking News

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

2021-04-19
67
ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි
Breaking News

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
22
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්
Breaking News

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
28
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්
Breaking News

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි
Breaking News

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
14
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි
Breaking News

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
Next Post
වැනීසියට සහ ස්වීට්සර්ලන්තයට ගිය සමනලී – Photos

වැනීසියට සහ ස්වීට්සර්ලන්තයට ගිය සමනලී - Photos

අද තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

අද තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Discussion about this post

MORE LOCAL NEWS

ලංකවේ බාර් පාන්දර 01 වෙනකම් ඇරලා තියන්න ඕන – ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කියයි (VIDEO)

ලංකවේ බාර් පාන්දර 01 වෙනකම් ඇරලා තියන්න ඕන – ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කියයි (VIDEO)

2021-04-20
0
41

මෙරට හෝටල්වල ඇති තැබෑරුම් රාත්‍රී 1.00 දක්වා විවෘත කොට තැබීමට අවසර...

රඛිත රාජපක්ෂට ඇප නියම වෙයි

රඛිත රාජපක්ෂට ඇප නියම වෙයි

2021-04-20
0
37

රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ...

රට තුලට විදේශිකයින්ගේ පැමිණීම සීමා කිරීමට සිදුවනවා – සෞඛ්‍ය අමාත්‍යාංශය

ඉදිරියේදී විශාල කොවිඩ් පොකුරු ඇතිවීමේ අවධානමක් – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

2021-04-20
0
44

කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යාමත් සමග විශාල කොවිඩ් පොකු මතුවීමේ අවදානමක්...

මෙවර මැයි දින උත්සව අවලංගු කෙරේ

මෙවර මැයි දින උත්සව අවලංගු කෙරේ

2021-04-20
0
10

සියලු මැයි දින උත්සව නොපැවැත්වීමට කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...

ජල මාපක 98ක් සමග දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

රිය අනතුරක් සිදුකළ මන්ත්‍රී පුතා අත්අඩංගුවට

2021-04-20
0
38

වැලිකඩ රාජගිරිය ගුවන් පාළම යටදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු...

Sports News

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

2021-04-19
67
ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
22
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
28
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
14
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk