මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 1,097 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දීය ක්‍රීඩකයින් 814 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින් 283 දෙනෙකු ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලැයිස්තු ගතකර ඇති බවයි.
මේ අතර ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් 31 දෙනෙකු ද IPL වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී ඇති බව IPL සංවිධායකයින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා.
කෙසේවෙතත් ක්‍රීඩක වෙන්දේසි දිනට පෙර මෙම ලැයිස්තුව කප්පාදු කිරීමට සිදුවන බව තරග සංවිධායකයින් සඳහන්කර තිබෙනවා.
Discussion about this post