• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-04 | 10:57 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

මහර බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් වැළඳී මරුට 

2021-01-14 ‍| 11:52 am
මහර බන්ධනාගාරයේ ගිනි අවි 49 ක් පොලීසියට
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

මහර බන්ධනාගාරයේ කොරෝනා ආසාධිත තවත් රැදවියෙකු මිය ගොස් ඇති අතර ඒ අනුව බන්ධනාගාර ආශ්‍රිත මියගිය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර බන්ධනාගාර  දෙපාර්තමේන්තුව නිවේදනය කළේ රැඳවියන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය වැළදී ඇති බවයි.

ඒ අනව බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගත් කොවිඩ් ආසාදිත රැදවියන්ගේ සමස්ත සංඛ්‍යාව 4,144 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර බන්ධනාගාර නිළධාරීන් 129 දෙනෙකුද වෛරස ආසාදිතයන් අතර වන බවයි වාර්තා වන්නේ.

වැලිකඩ බන්ධනාගාරයේ 880 දෙනෙක්, මැගසින් බන්ධනාගාරයේ 854 දෙනෙක්, මහර බන්ධනාගාරයේ 813 දෙනෙක්, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ 425 ක් සහ මීගමුව බන්ධනාගාරයේ රැදවියන් 351 දෙනෙකු ආසාධිතයන් අතර වනවා.

බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගත් කොරෝනා රෝගීන්ගෙන් රැදවියන් 3,850 දෙනෙකු සහ නිළධාරීන් 123 දෙනෙකු මේ වනවිට සුවය ලබා ඇති අතර තවත් රැඳවියන් 285 ස් දෙනෙකු සහ නිළධාරීන් 06 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ.

ShareTweetSendShare

Related Posts

ස්පුටිනික් ෆයිව්, එන්නතට මෙරට අනුමැතිය
Local

ස්පුටිනික් ෆයිව්, එන්නතට මෙරට අනුමැතිය

2021-03-04
3
ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී අගමැති හමුවෙයි
Local

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී අගමැති හමුවෙයි

2021-03-04
3
භූමදාන සහ ආදාහන නව මාර්ගෝපදේශ සකස් කිරීමට විද්වත් කමිටුව අද රැස්වෙයි
Local

කොවිඩ් මෘතදේහ භූමදානයට අදාළ මාර්ගෝපදේශ නිකුත් කෙරේ

2021-03-04
1
ඊසානදිග මෝසම් ස්ථාපිත වෙන ලකුණු
Local

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

2021-03-04
3
ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ
Local

ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

2021-03-02
13
විෂබීජ නාශක අත්සේදුම් කාරක දියර ගැන විශේෂ ගැසට් නිවේදනයක්
Local

අත් පිරිසිදුකාරක ආනයනය හා අලෙවි කිරීම සම්බන්ධව අතිවිශේෂ ගැසට් නිවේදනයක්

2021-03-02
8
Next Post
ලක්ෂ 65ක ගජමුතු සමග 5 දෙනෙක් අත්අඩංගුවට

ලක්ෂ 65ක ගජමුතු සමග 5 දෙනෙක් අත්අඩංගුවට

නාමල් සහ ලිමිණි පුතු කේසර සමඟ – Photos සහිතයි

නාමල් සහ ලිමිණි පුතු කේසර සමඟ - Photos සහිතයි

Discussion about this post

MORE LOCAL NEWS

ස්පුටිනික් ෆයිව්, එන්නතට මෙරට අනුමැතිය

ස්පුටිනික් ෆයිව්, එන්නතට මෙරට අනුමැතිය

2021-03-04
0
3

කොරෝනා වෛරසය සඳහා රුසියාව නිෂ්පාදනය කරන ලද ස්පුටිනික් ෆයිව් එන්නත මෙරට...

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී අගමැති හමුවෙයි

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී අගමැති හමුවෙයි

2021-03-04
0
3

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං බාදවූරියා...

භූමදාන සහ ආදාහන නව මාර්ගෝපදේශ සකස් කිරීමට විද්වත් කමිටුව අද රැස්වෙයි

කොවිඩ් මෘතදේහ භූමදානයට අදාළ මාර්ගෝපදේශ නිකුත් කෙරේ

2021-03-04
0
1

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මළසිරුරු ඉරණතිව් දුපතේ...

ඊසානදිග මෝසම් ස්ථාපිත වෙන ලකුණු

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

2021-03-04
0
3

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (04) දිනයේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ...

ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

2021-03-02
0
13

ගිනි අවි බලපත්‍ර අලුත් කරගැනීම සඳහා ලබාදුන් කාල සීමාව තවදුරටත් දීර්ඝ...

Sports News

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

2021-03-02
4
අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
8
මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
3
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
5
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk