• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-28 | 12:38 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ඉන්දියාව සංචාරක සීමා දැඩි කරයි

2021-02-18 ‍| 5:39 pm
ඉන්දියාව සංචාරක සීමා දැඩි කරයි
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය යන රටවලින් හඳුනාගත් කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේද ඉන්දියාවෙන් ද වාර්තා වීම හේතුවෙන් නව සංචාරක මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අදාළ මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇති අතර බ්‍රිතාන්‍යය, යුරෝපය සහ මැදපෙරදිග රටවල සිට පැමිණෙන පුද්ගලයින් හැර සෙසු රටවල සිට පැමිණෙන පුද්ගලයින් සඳහා එය අදාළ වන බව ඔවුහු පවසති.

දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් නව වෛරසයේ ආසාදිතයින් සිව් දෙනෙකු සහ බ්‍රසීලයෙන් හඳුනාගත් වෛරසයේ එක් ආසාදිතයෙකු මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.

මීට අමතරව බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදයේ ආසාදිතයින් 187 දෙනෙකු ද හඳුනාගෙන ඇති බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ShareTweetSendShare

Related Posts

ඉන්දියාව ජාත්‍යන්තර මගී ගුවන් සේවා තහනම ලබන මාර්තු තෙක් දිගු කෙරේ
International

ඉන්දියාව ජාත්‍යන්තර මගී ගුවන් සේවා තහනම ලබන මාර්තු තෙක් දිගු කෙරේ

2021-02-27
4
නයිජීරියාවේ පාසල් දැරියන් 300 ක් පැහැර ගැනේ
International

නයිජීරියාවේ පාසල් දැරියන් 300 ක් පැහැර ගැනේ

2021-02-27
2
නැගෙනහිර පළමු කොරෝනා මරණය කල්මුණෙන් වාර්තා වෙයි
International

ලොවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව විසිපන් ලක්ෂය ඉක්මයි

2021-02-26
1
අමෙරිකානු ජනපතිගෙන් සෞදි රජුට ඇමතුමක්
International

අමෙරිකානු ජනපතිගෙන් සෞදි රජුට ඇමතුමක්

2021-02-26
2
ෆේස්බුක් සහ ගූගල් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවෙන් නව නීතියක්
International

ෆේස්බුක් සහ ගූගල් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවෙන් නව නීතියක්

2021-02-25
9
එක් මාත්‍රාවක් ප්‍රමාණවත් කොවිඩ් එන්නතක්
International

එක් මාත්‍රාවක් ප්‍රමාණවත් කොවිඩ් එන්නතක්

2021-02-25
4
Next Post
කාදිනල් හිමිපාණන් ගේ පෙත්සමට පොලිස්පති ඇතුළු පිරිසකට නොතිසි

කාදිනල් හිමිපාණන් ගේ පෙත්සමට පොලිස්පති ඇතුළු පිරිසකට නොතිසි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියට ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයින්ගෙන් විරෝධය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියට ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයින්ගෙන් විරෝධය

Discussion about this post

MORE LOCAL NEWS

කොවිඩ් දේහ භූමදානයට විශේෂඥ උපදෙස් මත භූමියක් තෝරා ගන්න – අගමැතිගෙන් උපදෙස්

ශ්‍රී ලංකා අපනයන කොරිඩෝවක් නිර්මාණය කරන බව අගමැති කියයි

2021-02-27
0
3

රට තුළ ඇමෙරිකානු ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීම වෙනුවට, ශ්‍රී ලංකා අපනයන...

Update : තවත් රෝගීන් 383ක් – අද සමස්ත ආසාදිතයින් ගණන 726ක්

Update : තවත් ආසාදිතයින් 205ක් – සමස්ත ආසාදිතයින් ගණන 425ක්

2021-02-27
0
7

අද (27) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 220ක් හඳුනාගත් බව යුද හමුදාපති...

බන්ධනාගාර කොරෝනා පොකුර 156ක් දක්වා ඉහළට

බන්ධනාගාර ආසාදිතයින් 4855ක් දක්වා ඉහළට

2021-02-27
0
3

බන්ධනාගාර ආශ්‍රිතව නව කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව...

තවත් 1,133 දෙනෙකුට පූර්ණ සුවය

තවත් ආසාදිතයින් 748 දෙනෙකුට සුවය

2021-02-27
0
2

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 748 දෙනෙකු අද දින සුවය...

බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි ඉල්ලා අත්සන් තැබීමේ ව්‍යාපාරයක්

ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් බැසිල් හමුවෙයි

2021-02-27
0
6

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ...

Sports News

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
4
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

2021-02-24
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk