• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-02 | 1:27 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

නිරෝධායනයේදී සිදුවන වංචනික ක්‍රියා වහාම දැනුම්දෙන්න – යුද හමුදාපති

2021-01-14 ‍| 5:51 pm
උත්සව සමය තුළ නිරෝධායන ඇඳිරිනීතිය පනවනවා ද?
0
SHARES
16
VIEWS
Share on FacebookShare on Twitter

විදේශීය රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට යොමුකිරීමේදී අයථා ලෙස මුදල් ලබාගන්නා තෙවන පාර්ශ්වකරුවන්ට ඒ සඳහා කිසිදු ඉඩක් නොතබන ලෙස නිරෝධායන කටයුතු සඳහා සම්බන්ධව සිටින හෝටල්හිමියන්ට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

යුද හමුදාපතිවරයා මේ බව පැවසුවේ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී හෝටල් හිමිකරුවන් සහ හෝටල් විධායක නිලධාරීන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදීයි.

යුද හමුදාපතිවරයා පවසන්නේ කොවිඩ් -19 වෛරසයේ දෙවන රැල්ල පැතීරයෑමෙන් පසුව මෙවැනි වංචනික ක්‍රියාවන් සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි.

නිරෝධායන ක්‍රියාවලිය ඉතා ඉහළ ප්‍රමිතියකින් හා විශ්වාසනීයව පවත්වාගෙන යාමට යුද හමුදාව කටයුතු කරන බැවින් ඒ සම්බන්ධයෙන් යුද හමුදාව ගොඩනගාගෙන ඇති ප්‍රතිරූපයට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

යුද හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ මෙරටට පැමිණ හෝටල්වල නිරෝධායනයට ලක්වන පුද්ගලයින්ට අවශ්‍ය පහසුකම් සාධාරණ මුදලකට ලබාදීම තම අරමුණ බවයි.

විදෙස්වල සිට පැමිණෙන පුද්ගලයින් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට යොමුකිරීමේදි ඇතැම් වංචනික පුද්ගලයින් මුදල් ලබාගෙන තිබුණද එවැනි ක්‍රියාවන් සිදුවීමට ඇති ඉඩකඩ මේ වනවිට සම්පුර්ණයෙන්ම අවුරා තිබෙන බවද පැවසු ශවේන්ද්‍ර සිල්වා මහතා යම්කිසි හෝ ආකාරයකින් එවැනි ක්‍රියාවක් සිදුවූවහොත් ඒ පිළිබඳ වහාම යුද හමුදාවේ අවධානයට යොමුකරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.

ShareTweetSendShare

Related Posts

කොවිඩ් මළ සිරුරු 14ක් කොළඹ මෘත ශරීරාගාරයේ – සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයක
Local

තවත් කොවිඩ් මරණ 5ක් – සමස්ත කොවිඩ් මරණ ගණන 476ක් දක්වා ඉහළට

2021-03-01
15
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා
Local

කොරෝනා ආසාදිතයන් 192 ක්

2021-03-01
5
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා
Local

ආසාදිතයින් 475කට සුවය

2021-03-01
6
බන්ධනාගාරගතව සිටින ශානි අබේසේකරටත් කොරෝනා
Local

ශානිගේ ඇප ඉල්ලීම සලකා බැලීම මාර්තු 17 වන දාට කල් යයි

2021-03-01
2
රාජ්‍ය අමාත්‍යංශ 39කට ලේකම්වරු පත් කෙරේ
Local

අමාත්‍යංශ දෙකක් සඳහා නව ලේකම්වරු පත්කෙරේ

2021-03-01
4
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 180 ක ණය අනුමතයි
Local

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 180 ක ණය අනුමතයි

2021-03-01
6
Next Post
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් 480 දෙනෙකුට සුවය

සිනමා ශාලාවන්හි හිඟ විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක්

අගමැතිගෙන් සිනමා කර්මාන්තයට බදු සහන

Discussion about this post

MORE LOCAL NEWS

කොවිඩ් මළ සිරුරු 14ක් කොළඹ මෘත ශරීරාගාරයේ – සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයක

තවත් කොවිඩ් මරණ 5ක් – සමස්ත කොවිඩ් මරණ ගණන 476ක් දක්වා ඉහළට

2021-03-01
0
15

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

කොරෝනා ආසාදිතයන් 192 ක්

2021-03-01
0
5

තවත් කොරෝනා ආසාදිතයන් 192 ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අංශ...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

ආසාදිතයින් 475කට සුවය

2021-03-01
0
6

අද (01) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 475ක් සුවය ලබා ඇතැයි...

බන්ධනාගාරගතව සිටින ශානි අබේසේකරටත් කොරෝනා

ශානිගේ ඇප ඉල්ලීම සලකා බැලීම මාර්තු 17 වන දාට කල් යයි

2021-03-01
0
2

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර...

රාජ්‍ය අමාත්‍යංශ 39කට ලේකම්වරු පත් කෙරේ

අමාත්‍යංශ දෙකක් සඳහා නව ලේකම්වරු පත්කෙරේ

2021-03-01
0
4

අමාත්‍යංශ දෙකක් සඳහා නව ලේකම්වරු පත්කර තිබෙනවා. ඒ අනුව, නව ලේකම්වරු...

Sports News

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
6
මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
1
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
5
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk