• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-06 | 3:43 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

මම රාවණා පැණියක් බිව්වේ නෑ – රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කියයි

2021-01-14 ‍| 10:41 am
ඇමති දයාසිරි හමුවීමට ගිය හත්දෙනෙකු නිරෝධායනයට

Seven persons who went to meet Minister Dayasiri have been quarantined

0
SHARES
16
VIEWS
Share on FacebookShare on Twitter

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා තමා රාවණා පැණියක් පාවිච්චි කළ බවට මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කොරෝනා ආසාදිතව සිටින රාජ්‍ය ආමත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙලෙස කියා සිටියා.

“මම හෝ මගේ පවුලේ කිසිකෙනෙකු හෝ ඔය කියන පැණියක් පාවිච්චි කරලා නැහැ. මම කටයුතු කළේ වෛද්‍යවරුන් සහ හෙදියන් ලබාදෙන උපදෙස් අනුවයි. මම ඉතාම සෞඛ්‍යාරක්ෂිතව නිරෝධායනය වෙමින් සිටිනවා. ඔය කතාව කියන පුද්ගලයා මාව සම්බන්ධ කරගන්න හැදුවා. නමුත් මම ඊට ඉඩ දුන්නේ නැහැ.”

ShareTweetSendShare

Related Posts

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි
Local

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

2021-03-06
3
කසළ තේ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
Local

කසල තේ තොගයක් සමඟ පුද්ගලයන් 04 දෙනෙකු පොලිස් භාරයට

2021-03-06
3
යුද හමුදාපති කොරෝනා මර්දන එන්නත ලබාගනී
Local

යුද හමුදාපති කොරෝනා මර්දන එන්නත ලබාගනී

2021-03-06
6
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපානය සඳහා යොමු කිරීමට පියවර
Local

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපානය සඳහා යොමු කිරීමට පියවර

2021-03-06
3
ලක්ෂපාන විදුලි බලාගාරයේ 10කටත් කොරෝනා
Local

ලක්ෂපාන විදුලි බලාගාරයේ 10කටත් කොරෝනා

2021-03-06
3
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කාර්යාල හෙට විවෘතයි
Local

ජාතික හැඳුනුම්පතේ තොරතුරු ඔන්ලයින් ක්‍රමයට

2021-03-06
15
Next Post
කොටස් වෙළඳපොළ මෙතෙක් සටහන් වූ ඉහළතම අගයක වර්ධනයක්

කොටස් වෙළඳපොළ මෙතෙක් සටහන් වූ ඉහළතම අගයක වර්ධනයක්

ට්‍රම්ප් ධූරයෙන් ඉවත් කිරීමට ඩිමොක්‍රටික් උත්සහයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයෙන් පරාදයි

Discussion about this post

MORE LOCAL NEWS

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

2021-03-06
0
3

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී...

කසළ තේ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

කසල තේ තොගයක් සමඟ පුද්ගලයන් 04 දෙනෙකු පොලිස් භාරයට

2021-03-06
0
3

තේ කිලෝ ග්‍රෑම් 3900ක් හා ලොරි රථයක් සමග පුද්ගලයන් 04 දෙනෙකු...

යුද හමුදාපති කොරෝනා මර්දන එන්නත ලබාගනී

යුද හමුදාපති කොරෝනා මර්දන එන්නත ලබාගනී

2021-03-06
0
6

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇස්ට්‍රසෙනිකා...

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපානය සඳහා යොමු කිරීමට පියවර

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපානය සඳහා යොමු කිරීමට පියවර

2021-03-06
0
3

ඉදිරියේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපානය සඳහා යොමු කිරීමට...

ලක්ෂපාන විදුලි බලාගාරයේ 10කටත් කොරෝනා

ලක්ෂපාන විදුලි බලාගාරයේ 10කටත් කොරෝනා

2021-03-06
0
3

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයන් 10 දෙනෙකු කොවිඩ් ආසාදිතව ඇති අතර...

Sports News

දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
18
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
6
කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
9
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
11
සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

2021-03-05
3
සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

2021-03-05
5
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk