කොරෝනා වෛරසය වැළදී මිය යන ඉස්ලාමීය ජනතාවගේ දේහයන් ආදාහනය කිරීමේ රජයේ තීරණය ප‍්‍රතික්‍ෂේප කරන බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා.
ගුරුතලාව ප‍්‍රදේශයේදී ඉස්ලාමීය ජනතාව අමතමින් විපක්‍ෂ නායකවරයා කියාසිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානය හදුන්වාදී ඇති ක‍්‍රමවේදවලට අනුව රජය කටයුතු කළයුතු බවයි.
Discussion about this post