අද දිනයේ තවත් කොවිඩ් ආසාදිත රෝගීන්ගේ මරණ 04ක් තහවුරු වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 90 කාන්තාවක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හා කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.
ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිතව සිදුවූ මරණ සංඛ්‍යාව 255 දක්වා ඉහළ යනු ඇති.

Discussion about this post