2016 වසරේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධ රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරට අදාලව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් එම රිය අනතුර සිදුවන සමයේ වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සුදත් අස්මඩල අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබෙනවා

ඒ අනුව අධිකරණ වරෙන්තුවක් මත ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂවරයාට නීතිපතිවරයා නියෝග කර ඇත.

මෙන්න බලන්න තවත් පුවත්