• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-27 | 11:28 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

“පවුල” මට ලොව ඇති වටිනාම දෙයයි…ශශිකා නිසංසලා

2021-01-28 ‍| 10:03 am
“පවුල” මට ලොව ඇති වටිනාම දෙයයි…ශශිකා නිසංසලා
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

ශෂිකා නිසංසලා කියන්නේ අපි කවුරුත් ආදරය කරන මියුරු හඬක් ඇති ලංකාවේ ප්‍රධානතම ගායිකාවක්.

වසර ගණනාවක් සංගීත ක්ෂේත්‍රයේ හිටියත් අනවශ්‍ය කට කතාවන් හැදුනේ නැති චරිතයක් විදියට ශෂිකා නිසංසලාව අපට හදුන්වන්න පුලුවන්.

ලංකාවේ බොහෝ දෙනා ශෂිකාට මේච්චර ආදරය කරන්නේ ඇයි?ඒ ඇයි කියලා පසුගිය දවසක ශෂිකා පුවත්පතකට කියලා තිබුණා.එහිදී ඇය කියලා තිබුණේ ඇය ජීවත් වෙන විදියට බොහෝ දෙනා ආදරය කරනවා කියලයි.

අපි කාගේ හෝ ගීතවලට හඬට ආදරය කරනවා නම් එයාගේ පෞද්ගලික ජීවිතය ගැන උනන්දු වීම සාමාන්‍ය දෙයක්. එතැනදී පුද්ගලයා ආකර්ෂණයට එයාගේ ඇඳුම්, හැසිරීම, පැවැත්ම, බලපානවා. මම සුජාතා අත්තනායක මහත්මියට පුදුමාකාර ඇල්මක් දැක්වූ කෙනෙක්.

ඇය අඳින විදිය, වැදගත් හැසිරීම් රටාවට මම ආදරේ කළා. ඇය බිරිඳක් විදියට, මවක් විදියට ගෙවන ජීවිතයට ආදරය කළා. ඇය කිසිදාක කිසිම කට කතාවක් හදා ගත්තෙ නැති ගායිකාවක්. මගේ පරමාදර්ශී චරිතය වුණේ ඇය.

අද මටත් මගතොටේදී හමුවන රසික පිරිස විශේෂයෙන් මට වඩා වයසින් වැඩිහිටි අය කියන දේවල් තුළින් මගේ පෞද්ගලික පැවැත්මට ඒ අයගේ ආදරය ලැබෙන බව මට දැනෙනවා.

මගේ ඇඳුම් ඒ අය අගය කරනවා. මහත්තයයි දරුවො දෙන්නයි එක්ක සාර්ථක ජීවිතයක් ගෙවන එක අගය කරනවා. තමන් හොඳින් ඉන්නවා නම් කට කතා වුණත් හැදෙන්නේ නෑ.

සමහර අය කියනවා තමන්ගේ කලා නිර්මාණ මිසක් පෞද්ගලිකත්වය ‍නෙවෙයි වැදගත් කියලා.ඒත් ඒ කතාවෙන්ම තේරෙනවා. ඒ අයගේ පෞද්ගලිකත්වය තුළ මොකක්දෝ හැංගිච්ච රහසක් තියෙනවා කියලා.

කලා ක්‍ෂේත්‍රය අනික් ක්‍ෂේත්‍රවලට වඩා සංකීර්ණයයි. ඒ තුළ විවිධාකාරයේ අය ඉන්නවා. වැඩිපුර ගැවසෙන්නේ පිරිමි. කාන්තාවන්ට වැඩිපුර ගනුදෙනු කරන්න වෙන්නේ පිරිමි එක්කයි. පෞද්ගලික ජීවිතය තුළ ප්‍රශ්න ඇති නොවන විදියට ඉන්න තමන් දැන ගන්න ඕනේ. එහෙම වුණොත් පෞද්ගලික ජීවිතයට ජනතාවගේ ආදරය ගෞරවයට ලබාගන්න බැරි නැහැ.

ශෂිකා ඇගේ පෞද්ගලික දිවියේ තොරතුරුද මෙහිදී සඳහන් කර තිබුණා.

මගේ සැමියා සුරංග මතඟවීර. කලින් රැකියාවක් කළා. දැන් ඒකෙන් ඉවත් වෙලා ව්‍යාපාරයක් කරගෙන යනවා. මගේ සියලුම කටයුතු වෙනුවෙන් මගේ ළඟම ඉන්න ඕන හින්දයි එයා රැකියාවෙන් ඉවත් වුණේ. ලොකු පුතා මිහින්. පොඩි පුතා හිරුන්.

ShareTweetSendShare

Related Posts

රහසේම විවාහ වූ Shailene සහ Aaron – Photos
Gossip Mania

රහසේම විවාහ වූ Shailene සහ Aaron – Photos

2021-02-27
0
කලකට පසු කරළියට ආ වොල්ගා – Photos
Gossip Mania

ආදරයකට මගේ හිත හැදිලා නැහැ – වොල්ගා කල්පනි

2021-02-27
1
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පළමු ශ්‍රී ලංකා සංචාරය 23 වනදා
Gossip Mania

කොවිඩ් මෘතදේහ භූමදානයට ශ්‍රී ලංකා රජය අවසර ලබාදීම ගැන ඉම්රාන් ඛාන්ගෙන් ප්‍රසාදය

2021-02-26
3
විස්ඩන් සගරාව නම් කළ එකම ශ්‍රී ලාංකිකයා
Gossip Mania

විස්ඩන් සගරාව නම් කළ එකම ශ්‍රී ලාංකිකයා

2021-02-26
2
මලීට ආයෙමත් දුවෙක් – Photos
Gossip Mania

මලීට ආයෙමත් දුවෙක් – Photos

2021-02-25
28
ඉන්දීය නළු මෝහිත් මලික්ගේ  බිරිඳ මව් පදවිය අභියස – Photos
Gossip Mania

ඉන්දීය නළු මෝහිත් මලික්ගේ බිරිඳ මව් පදවිය අභියස – Photos

2021-02-25
6
Next Post
දෙනුවර මැණිකේ තාවකාලිකව නතර කෙරේ

දෙනුවර මැණිකේ තාවකාලිකව නතර කෙරේ

මිත්‍ර කපුගේ යුග දිවියට – Photos

මිත්‍ර කපුගේ යුග දිවියට - Photos

Discussion about this post

MORE LOCAL NEWS

පාතාලයට ගිනිඅවි සැපයූ අයෙක් අත්අඩංගුවට

දිවයින පුරා වැටලීම් වලින් සැකකරුවන් 3,871 ක් අත්අඩංගුවට

2021-02-27
0
0

දිවයින පුරා සිදුකළ වැටලීමකදී විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 3,871 දෙනෙකු අත්අඩංගුවට...

සන්ධානයක් වන, සමගි ජනබලවේගය

ස.ජ.බ මංගල මහ සමුළුව 15 වැනිදා

2021-02-27
0
1

සමගි ජන බලවේගයේ ප්‍රථම මහ සමුළුව ලබන මස 15 වැනිදා කොළඹදී...

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට

2021-02-27
0
2

කොටහේන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා....

භූමදාන සහ ආදාහන නව මාර්ගෝපදේශ සකස් කිරීමට විද්වත් කමිටුව අද රැස්වෙයි

භූමදාන සහ ආදාහන නව මාර්ගෝපදේශ සකස් කිරීමට විද්වත් කමිටුව අද රැස්වෙයි

2021-02-27
0
1

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය සහ ආදාහනය කිරීම සඳහා අවශ්‍ය...

අද කාලගුණය

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

2021-02-27
0
1

රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (27) සවස් කාලයේදී හෝ රාත්‍රී...

Sports News

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
1
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

2021-02-24
8
උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

2021-02-23
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk