• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-06 | 7:43 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

යුරෝපයේ වයස්ගතම සිස්ට ඇන්ඩ්‍රේ කොවිඩ් වැළඳී සුවය ලබයි

2021-02-10 ‍| 8:58 pm
යුරෝපයේ වයස්ගතම සිස්ට ඇන්ඩ්‍රේ කොවිඩ් වැළඳී සුවය ලබයි
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් -19 ආසාදනයට ලක්වූ යුරෝපයේ වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන කන්‍යා සොයුරියක් සිය උපන් දිනයට පෙර දිනයේදී සුවය ලැබීමේ පුවතක් ප්‍රංශයෙන් වාර්තා වනවා.

එම කන්‍යා සොයුරියගේ 117වන උපන්දිනය හෙට (11) ට යෙදී තිබෙනවා.

පසුගිය ජනවාරි මස 16 වනදා ඇයට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතිබව තහවුරු වී තිබුණි.

කෙසේවෙතත්, කන්‍යා සොයුරියට කිසිදු රෝග ලක්ෂණයක් වර්ධනය වී නොමැති අතර පසුව ඇය වැඩිහිටි නිවාසයක ස්වයං නිරෝධායනයට ලක්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සති 3ක කාලයකට පසුව සිදුකළ පරීක්ෂාවේදී ඇය සුවය ලබා ඇති බවට ප්‍රංශ සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරගෙන ඇති බවයි.

1904 වසරේදී උපත ලද මෙම කන්‍යා සොයුරිය ලෝකයේ දෙවන වයස්ගත ම පුද්ගලයා ලෙස ද සැලකේ.

සිස්ට ඇන්ඩ්‍රේ ලෙස හඳුන්වන ඇය අන්ධය.

හෙට දිනයේදී සිය හිත මිතුරන් කිහිපදෙනෙක් සමග උපන්දිනය සමරන බව ඇය පැවසු බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ShareTweetSendShare

Related Posts

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගනී
International

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගනී

2021-03-06
5
දෙලක්ෂය ඉක්ම වූ රුසියාවේ කොරෝනා මරණ
International

දෙලක්ෂය ඉක්ම වූ රුසියාවේ කොරෝනා මරණ

2021-03-06
5
අමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලේ ආරක්ෂාව තර කෙරේ
International

අමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලේ ආරක්ෂාව තර කෙරේ

2021-03-05
4
බොලිවියාවේ බස් රථ අනතුරකින් 21ක් මරුට
International

බොලිවියාවේ බස් රථ අනතුරකින් 21ක් මරුට

2021-03-04
3
මියන්මාරයේ ගැටුම් වලින් 38 දෙනෙකු මරුට
International

මියන්මාරයේ ගැටුම් වලින් 38 දෙනෙකු මරුට

2021-03-04
3
ප්‍රංශයේ හිටපු ජනාධිපති සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙක්ට සිරදඬුවම්
International

ප්‍රංශයේ හිටපු ජනාධිපති සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙක්ට සිරදඬුවම්

2021-03-02
7
Next Post
Update : තවත් රෝගීන් 383ක් – අද සමස්ත ආසාදිතයින් ගණන 726ක්

Update :තවත් ආසාදිතයින් 416ක් - අද සමස්ත ගණන 955ක්

කොවිඩ් මළ සිරුරු 14ක් කොළඹ මෘත ශරීරාගාරයේ – සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයක

තවත් කොවිඩ් මරණ 05ක් - සමස්ත ආසාදිත මරණ ගණන 375ක් දක්වා ඉහළට

Discussion about this post

MORE LOCAL NEWS

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් ආසාදිතයින් 190 දෙනෙකු හඳුනාගැනේ

2021-03-06
0
4

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 190 දෙනෙකු අද (06) දිනයේ අලුතින්...

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්

2021-03-06
0
3

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ දකුණු පයාගල දුම්රිය ස්ථානය අසල දුම්රිය...

තවත් 807කට සුවය

තවත් 448 දෙනෙකුට පුර්ණ සුවය

2021-03-06
0
4

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 448 දෙනෙකු අද...

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

2021-03-06
0
4

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී...

කසළ තේ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

කසල තේ තොගයක් සමඟ පුද්ගලයන් 04 දෙනෙකු පොලිස් භාරයට

2021-03-06
0
3

තේ කිලෝ ග්‍රෑම් 3900ක් හා ලොරි රථයක් සමග පුද්ගලයන් 04 දෙනෙකු...

Sports News

දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
18
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
7
කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
10
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
12
සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

2021-03-05
3
සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

2021-03-05
5
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk