• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-25 | 7:29 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිටිමේ සුදුසුකම් සංශෝධනය කෙරේ

2021-01-24 ‍| 11:50 am
නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිටිමේ සුදුසුකම් සංශෝධනය කෙරේ
0
SHARES
16
VIEWS
Share on FacebookShare on Twitter

මේ වසරේ සිට ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා පෙනී සිටීමට අවශ්‍ය අවම සුදුසුකම් සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ් අනුව අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සම්මාන සාමාර්ථ 2ක් සහ එක් සාමාන්‍ය සාමාර්ථ්‍යයක් ලබාගන්නා අපේක්ෂක අපේකෂිකාවන්ට නීති ප්‍රවේශ විභාගය සඳහා පෙනී සිටීමට හැකියාව ලැබෙනවා.

එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ විදේශීය විශ්වවිද්‍යාලවලින් නීති උපාධිය ලබා ගන්නා සිසුන්, විශේෂ තෝරා ගැනීමේ පරීක්ෂණයකින් පසුව මෙරට නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයට පෙනී සිටිම සඳහා තෝරා ගැනීමට කටයුතු කරන බවයි.

2024 වසරේ සිට නීති විද්‍යාල අවසන් වසර විභාගය ඉංග්‍රිසි භාෂාවෙන් පමණක් පැවැත්විය යුතු බව ඒම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ShareTweetSendShare

Related Posts

තවත් ආසාදිතයින් 175ක් හඳුනා ගැනේ
Local

ආසාදිතයින් 240 දෙනෙකු හඳුනා ගැනේ

2021-02-25
3
ඇමති මහින්දානන්ද නිදොස් කොට නිදහස් කෙරේ
Local

ඇමති මහින්දානන්ද නිදොස් කොට නිදහස් කෙරේ

2021-02-25
3
නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට නව උපදෙස් මාලාවක්
Local

පාස්කු වාර්තාවේ පිටපතක් නීතිපති වෙතට

2021-02-25
4
සැරයන්වරයෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් සැකකරුවෙකු රෝහලට
Local

වත්තල වෙඩි තැබීමක්

2021-02-25
11
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා
Local

තවත් 447 දෙනෙකුට පූර්ණ සුවය

2021-02-25
4
දුම්රිය ටිකට් හදන නෙදර්ලන්ත කාඩ්බෝඩ් නවතී
Local

දුම්රිය ටිකට් හදන නෙදර්ලන්ත කාඩ්බෝඩ් නවතී

2021-02-25
9
Next Post
උදාරිගේ සාරි විලාසිතා – Photos

උදාරිගේ සාරි විලාසිතා - Photos

අගමැති සහ කතානායක අතර හමුවක්

අගමැති සහ කතානායක අතර හමුවක්

Discussion about this post

MORE LOCAL NEWS

තවත් ආසාදිතයින් 175ක් හඳුනා ගැනේ

ආසාදිතයින් 240 දෙනෙකු හඳුනා ගැනේ

2021-02-25
0
3

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 240 දෙනෙකු අද (25) දිනයේ...

ඇමති මහින්දානන්ද නිදොස් කොට නිදහස් කෙරේ

ඇමති මහින්දානන්ද නිදොස් කොට නිදහස් කෙරේ

2021-02-25
0
3

වෘත්තිය සමිතියකට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය සාපරාධි පරිහරණය...

නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට නව උපදෙස් මාලාවක්

පාස්කු වාර්තාවේ පිටපතක් නීතිපති වෙතට

2021-02-25
0
4

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳව සොයාබැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභා විමර්ශන...

සැරයන්වරයෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් සැකකරුවෙකු රෝහලට

වත්තල වෙඩි තැබීමක්

2021-02-25
0
11

වත්තල නගර මධ්‍යයේ අද (25) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිස්...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් 447 දෙනෙකුට පූර්ණ සුවය

2021-02-25
0
4

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 447 දෙනෙකු...

Sports News

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

2021-02-24
7
උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

2021-02-23
5
කොදෙව් සංචාරයේ  ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

2021-02-23
6
චමින්ද වාස් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

චමින්ද වාස් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

2021-02-22
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk