• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-27 | 1:08 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

2021-02-04 ‍| 7:26 pm
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ නිර්මාතෘ, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව තහවුරු කළා.

මිය යන විට ඔහු, 89 වන වියේ පසු විය.

කොරෝනාවෛරසය ආසාදනයවීම හේතුවෙන් නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ ඒ මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා ඉකුත් 2 වන දා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබිණි.

ඒ අනුව, එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඒ මහතා ප්‍රතිකාර ලැබුවා.

ShareTweetSendShare

Related Posts

කොග්ගල මුහුදු වෙරළේ නාදුනන කාන්තා මල සිරුරක්
Local

මහනුවර පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තරුණයෙකු මියයයි

2021-02-27
0
මහ බැංකුවෙන් පැනවූ නියෝගය
Local

ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් ඉහළ නැංවීමට අවසර

2021-02-27
2
පාතාලයට ගිනිඅවි සැපයූ අයෙක් අත්අඩංගුවට
Local

දිවයින පුරා වැටලීම් වලින් සැකකරුවන් 3,871 ක් අත්අඩංගුවට

2021-02-27
2
සන්ධානයක් වන, සමගි ජනබලවේගය
Local

ස.ජ.බ මංගල මහ සමුළුව 15 වැනිදා

2021-02-27
4
මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට
Local

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට

2021-02-27
3
භූමදාන සහ ආදාහන නව මාර්ගෝපදේශ සකස් කිරීමට විද්වත් කමිටුව අද රැස්වෙයි
Local

භූමදාන සහ ආදාහන නව මාර්ගෝපදේශ සකස් කිරීමට විද්වත් කමිටුව අද රැස්වෙයි

2021-02-27
2
Next Post
Update: තවත් ආසාදිතයින් 215ක් – අද සමස්තය 435යි

Update : තවත් ආසාදිතයින් 349 දෙනෙකු හඳුනා ගැනේ - අද සමස්ත ආසාදිතයින් ගණන 704ක්

තවත් කොවිඩ් මරණ 05ක් – සමස්තය 66 දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 7ක් - මෙරට කොවිඩ් ආසාදිත මරණ ගණන 339ක්

Discussion about this post

MORE LOCAL NEWS

කොග්ගල මුහුදු වෙරළේ නාදුනන කාන්තා මල සිරුරක්

මහනුවර පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තරුණයෙකු මියයයි

2021-02-27
0
0

මහනුවර - උඩුවෙල මාර්ගයේදී පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී එක්...

මහ බැංකුවෙන් පැනවූ නියෝගය

ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් ඉහළ නැංවීමට අවසර

2021-02-27
0
2

ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් වාහනයේ වටිනාකමින් සියයට 80 දක්වා...

පාතාලයට ගිනිඅවි සැපයූ අයෙක් අත්අඩංගුවට

දිවයින පුරා වැටලීම් වලින් සැකකරුවන් 3,871 ක් අත්අඩංගුවට

2021-02-27
0
2

දිවයින පුරා සිදුකළ වැටලීමකදී විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 3,871 දෙනෙකු අත්අඩංගුවට...

සන්ධානයක් වන, සමගි ජනබලවේගය

ස.ජ.බ මංගල මහ සමුළුව 15 වැනිදා

2021-02-27
0
4

සමගි ජන බලවේගයේ ප්‍රථම මහ සමුළුව ලබන මස 15 වැනිදා කොළඹදී...

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට

2021-02-27
0
3

කොටහේන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා....

Sports News

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
1
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

2021-02-24
8
උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

2021-02-23
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk