• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-09 | 6:10 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ඩින්ඩා ක්‍රිකට් පිටියෙන් සමු ගනී

2021-02-04 ‍| 12:01 pm
ඩින්ඩා ක්‍රිකට් පිටියෙන් සමු ගනී
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක අශෝක් ඩින්ඩා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහු පළමු පෙල තරග 116ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 420ක්.

අශෝක් ඩින්ඩා මේ වන විට 36 හැවිරිදි වියේ පසුවනවා.

ඔහු එක්දින (List A) තරගවලදී සහ 20යි 20 තරගවලදී ඔහු කඩුලු 151 බැගින් දවා ගෙන තිබෙනවා.

එක්දින ජාත්‍යන්තර තරග 13කදී සහ 20යි 20 ජාත්‍යන්තර තරග 9කදී ඉන්දියාව නියෝජනය කළ අශෝක් ඩින්ඩා එහිදී පිළිවෙලින් කඩුලු 12ක් සහ 17ක් බිද හෙලීමට සමත් වුණා.

ShareTweetSendShare

Related Posts

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි
Gossip Mania

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

2021-03-08
6
20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට
Sports

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
2
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට
Sports

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ
Sports

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
14
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව
Gossip Mania

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
20
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට
Sports

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
8
Next Post
සිරකරුවන් සහ සැකකරුවන් සංඛ්‍යාව 12,329 ක් නිදහස්

ජනාධිපති සමාව යටතේ දිවයින පුරා රැඳවූවන් 146 දෙනකු නිදහස්

සමස්ත නීති පද්ධතිය පරිගණකගත කිරීමට පියවර – අධිකරණ ඇමති

සමස්ත නීති පද්ධතිය පරිගණකගත කිරීමට පියවර - අධිකරණ ඇමති

Discussion about this post

MORE LOCAL NEWS

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 05ක් – සමස්ත මරණ 507ක් දක්වා ඉහළට

2021-03-08
0
6

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 05ක් වාර්තාවී තිබෙන බව සෞඛ්‍ය අංශ...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් ආසාදිතයින් 157 දෙනෙකු හඳුනාගැනේ

2021-03-08
0
3

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 157 දෙනෙකු අද (08)...

තවත් 807කට සුවය

තවත් 454 දෙනෙකුට පූර්ණ සුවය

2021-03-08
0
6

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝගහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ...

කොවිෂීල්ඩ් එන්නත ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට පළවන ප්‍රචාර අසත්‍යක් – මහාචාර්ය නීලිකා මලවිගේ

කොවිෂීල්ඩ් එන්නත ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට පළවන ප්‍රචාර අසත්‍යක් – මහාචාර්ය නීලිකා මලවිගේ

2021-03-08
0
6

කොවිඩ් මර්දන ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලබා ගැනීමෙන් පසු වඳ භාවයට...

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

2021-03-08
0
4

අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ලිස්සා ගොස් ගසක හැපීමෙන්...

Sports News

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

2021-03-08
6
20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
2
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
14
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
20
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
8
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk