• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-07 | 8:34 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

විචාරවලට පිළිතුරු ලබා දිය යුත්තේ පිත්තෙන් – මහේල, තිරිමාන්න ගැන ට්විටර්හි තැබූ සටහන

2021-01-17 ‍| 3:55 pm
විචාරවලට පිළිතුරු ලබා දිය යුත්තේ පිත්තෙන් – මහේල, තිරිමාන්න ගැන ට්විටර්හි තැබූ සටහන
0
SHARES
17
VIEWS
Share on FacebookShare on Twitter

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වන දිනය අදයි.

සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 08ක් දැවි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 333ක්.ඒ අනුව ඔවුන් එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 47ක් ඉදිරියෙන් සිටින්නේ කඩුලු 02ක් අතැතිවයි.

ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න ශතකයක් රැස්කර ගැනීමට සමත් වුණා අතර මෙය තිරිමාන්නගේ දෙවන ටෙස්ට් ශතකයයි ඉනිම් 54කට පසුව ඔහු මෙම ශතකය ලබාගැනීමත් විශේෂත්වයක්.

මේ සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ට්විටර් පණිවුඩයක් තබමින් කියා සිටියේ, විචාරවලට පිළිතුරු ලබා දිය යුත්තේ පිත්තෙන් බවයි.

ShareTweetSendShare

Related Posts

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගනී
International

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගනී

2021-03-06
15
“නාඩගම්කාරයෝ” විශේෂවෙන හේතුව ගැන සද්ධා කියන කතාව
Gossip Mania

“නාඩගම්කාරයෝ” විශේෂවෙන හේතුව ගැන සද්ධා කියන කතාව

2021-03-06
6
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව
Gossip Mania

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
18
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්
Sports

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
13
හින්දු මනාලියක් වූ වොල්ගා කල්පනී – Photos
Gossip Mania

හින්දු මනාලියක් වූ වොල්ගා කල්පනී – Photos

2021-03-05
6
දිනක්ෂිගේ නවතම හැඩ – Photos
Gossip Mania

දිනක්ෂිගේ නවතම හැඩ – Photos

2021-03-05
6
Next Post
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් 425 දෙනෙකුට සුවය

උත්සව සමය තුළ නිරෝධායන ඇඳිරිනීතිය පනවනවා ද?

ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් නිදහස් කෙරේ

Discussion about this post

MORE LOCAL NEWS

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

අද දිනයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි

2021-03-07
0
4

අද දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පමණ පසු වැසි හෝ...

කොවිඩ් මළ සිරුරු 14ක් කොළඹ මෘත ශරීරාගාරයේ – සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයක

තවත් කොරෝනා මරණ 4ක් – සමස්ත මරණ සංඛ්‍යාව 497ක් දක්වා ඉහළට

2021-03-06
0
6

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 4ක් වාර්තාවී තිබෙන බව සෞඛ්‍ය අංශ...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් ආසාදිතයින් 190 දෙනෙකු හඳුනාගැනේ

2021-03-06
0
4

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 190 දෙනෙකු අද (06) දිනයේ අලුතින්...

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්

2021-03-06
0
4

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ දකුණු පයාගල දුම්රිය ස්ථානය අසල දුම්රිය...

තවත් 807කට සුවය

තවත් 448 දෙනෙකුට පුර්ණ සුවය

2021-03-06
0
4

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 448 දෙනෙකු අද...

Sports News

දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
18
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
7
කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
10
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
13
සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

2021-03-05
4
සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

2021-03-05
5
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk