• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-08 | 11:38 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

හෙට දිනයේ හුදෙකලා බවින් නිදහස් වන ප්‍රදේශ

2021-01-15 ‍| 8:22 pm
ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීමට හඳුන්වාදුන් නව ක්‍රමවේදයක්
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

මේ වනවිට හුදෙකලා තත්ත්වයේ පවතින ග්‍රාම නිලධාරීවසම් 8ක් හෙට (16) උදෑසන 5.00 සිට හුදෙකලාබවින් නිදහස් කිරීමට තීරණය කර ඇති රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව ඇහැලියගොඩ, පානදුර සහ බේරුවල පොලිස් වසම්වල හුදෙකලා ඇති ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව හෙට (16) උදෑසන 5 සිට ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

මීට අමතරව පානදුර පොලිස් වසමේ 675 තොටවත්ත ග්‍රාම නිලධාරීවසමද හුදෙකලාබවින් නිදහස් වනබවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම්දෙන්නේ බේරුවල පොලිස් වසමේ මග්ගොඩ, නැගෙනහිර සහ මග්ගොන බටහිර ග්‍රාම නිලධාරී වසම් ද හෙට උදෑසන 5 සිට හුදෙකලා බවින් නිදහස් වන බවයි.

ShareTweetSendShare

Related Posts

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි
Local

ගෙවුණු පැය 24 ක කාලය තුළ ගුවන් මගීන් 757 දෙනෙකු දිවයිනට

2021-03-08
0
පාඨලී හෙළ උරුමයෙන් ඉවත් වෙයි
Local

පාඨලීගේ නඩුවට දින නියම වෙයි

2021-03-08
2
සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්
Local

සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්

2021-03-08
4
මහා පරිමාණ කසල තේ අපනයන ජාවාරමක් ගැන තොරතුරු
Local

මහා පරිමාණ කසල තේ අපනයන ජාවාරමක් ගැන තොරතුරු

2021-03-08
4
ශ්‍රී ලංකාව ගැන සංශෝධිත යෝජනාව අද ජිනීවා හමුවට
Local

ශ්‍රී ලංකාව ගැන සංශෝධිත යෝජනාව අද ජිනීවා හමුවට

2021-03-08
6
කොරෝනා ආසාදිතයෙක් මුල්ලේරියාවෙන් පැන යයි
Local

කොරෝනා ආසාදිතයෙක් මුල්ලේරියාවෙන් පැන යයි

2021-03-08
4
Next Post
වරාය වෘත්තීය සමිති තීරණාත්මක සාකච්ඡාවක

වරාය වෘත්තීය සමිති තීරණාත්මක සාකච්ඡාවක

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර තෙවන වරටත් මව්පදවිය ලබයි – Photos සහිතයි

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර තෙවන වරටත් මව්පදවිය ලබයි - Photos සහිතයි

Discussion about this post

MORE LOCAL NEWS

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි

ගෙවුණු පැය 24 ක කාලය තුළ ගුවන් මගීන් 757 දෙනෙකු දිවයිනට

2021-03-08
0
0

අද උදෑසන 8.30න් අවසන් වු පැය 24 ක කාලය තුළ ගුවන්...

පාඨලී හෙළ උරුමයෙන් ඉවත් වෙයි

පාඨලීගේ නඩුවට දින නියම වෙයි

2021-03-08
0
2

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී...

සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්

සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්

2021-03-08
0
4

සංචාරක ක්ෂේත්‍රයේ කටයුතු කරන පුද්ගලයින්ට ලබා දී ඇති බැංකු හා මූල්‍ය...

මහා පරිමාණ කසල තේ අපනයන ජාවාරමක් ගැන තොරතුරු

මහා පරිමාණ කසල තේ අපනයන ජාවාරමක් ගැන තොරතුරු

2021-03-08
0
4

විදෙස් රටවලට අපනයනය කරන තේ වල කීර්ති නාමයට හානි වන අයුරින්...

ශ්‍රී ලංකාව ගැන සංශෝධිත යෝජනාව අද ජිනීවා හමුවට

ශ්‍රී ලංකාව ගැන සංශෝධිත යෝජනාව අද ජිනීවා හමුවට

2021-03-08
0
6

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංවිධානය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන එක්සත් රාජධානිය...

Sports News

20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
1
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
13
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
20
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
8
කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
11
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk