Spread the love

පූජ්‍ය පාහියන්ගල ආනන්දසාගර හිමි ඇතුළු පිරිස මිහින්තලේ පොලිස් ස්ථානයට ගොස් සිද්ධිය පිළිබඳව පැමිණිල්ලක් කළහ.  එම අවස්ථාවට මිහින්තලේ නායක හිමි පූජ්‍ය වලවාහැන්ගුණු වැවේ ධම්මරතන හිමිද වැඩම කර සිටියේ  පූජ්‍ය  පාහියන්ගල ආනන්දසාගර හිමියන්ගේ ඉල්ලීම පරිදිය.

මෙන්න බලන්න තවත් පුවත්